අඩෝ පයියෙ මයිලක් ඉඳිල

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    :(

    කැරිම දුකයි.

    වයසට යනව කියන්නෙම දුකක්.

    කොණ්ඩෙ ආයෙ යථා තත්වෙට ගන්න බැරි තරම් දෙපැත්තෙන් පැහිල තැන තැන. ඒක කමක් නෑ කියල හිටිය.

    රැවුල පැහෙන්න ගත්ත එක දෙක. ඒක කමක් නෑ කියල හිටිය.

    ඒත් පයියෙ මයිල් :( දැන් තමා ඒක මොන තරම් හිත් වේදනාවක්ද කියල තේරෙන්නෙ 😭
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දැන්ම ගමේ කාගේත් සුන්දරී වෙලා නගරේත් කාගේත් සුන්දරී වුන ගොනෙක් වත් හොයාගැන බැඳපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    :(

    කැරිම දුකයි.

    වයසට යනව කියන්නෙම දුකක්.

    කොණ්ඩෙ ආයෙ යථා තත්වෙට ගන්න බැරි තරම් දෙපැත්තෙන් පැහිල තැන තැන. ඒක කමක් නෑ කියල හිටිය.

    රැවුල පැහෙන්න ගත්ත එක දෙක. ඒක කමක් නෑ කියල හිටිය.

    ඒත් පයියෙ මයිල් :( දැන් තමා ඒක මොන තරම් හිත් වේදනාවක්ද කියල තේරෙන්නෙ 😭
    ලාවට කෙස් එහෙම පැහීගෙන එනකොට වෙනම ගාම්බීරත්වයක් තියෙන්නෙ :yes: :yes:
     
    • Haha
    Reactions: sajith.xp.pk

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    සබන් දාලා හොදට සෝදපන් පයියේ මයිලේ දාඩිය බැදිලා 🥴
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    :(

    කැරිම දුකයි.

    වයසට යනව කියන්නෙම දුකක්.

    කොණ්ඩෙ ආයෙ යථා තත්වෙට ගන්න බැරි තරම් දෙපැත්තෙන් පැහිල තැන තැන. ඒක කමක් නෑ කියල හිටිය.

    රැවුල පැහෙන්න ගත්ත එක දෙක. ඒක කමක් නෑ කියල හිටිය.

    ඒත් පයියෙ මයිල් :( දැන් තමා ඒක මොන තරම් හිත් වේදනාවක්ද කියල තේරෙන්නෙ 😭
    යට ඉදෙනවා කියන්නේ නම් නාකි කියන්න හරි පුතා.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,725
    1,849
    113
    Galle
    හිත හදාගනින්....මගේ නම් පිටේ පපුවේ හැම තැනම සුදු වෙලා තැනින් තැන... පුකෙත් සුදු වෙලා ඇති මයේ හිතේ... මොකද නාන කොට හැම ගෑනිම කියනවා වලහා වයසට ගිහින් කියලා..
    හැබැයි සුදු මයිල් තියෙන කොට පොඩ්ඩක් ගෑනුත් ආසයි....
     
    • Wow
    Reactions: sahan50