අඩෝ පිත්තාශය නැහැ ලු මගේ .. please මේක බලපල්ලා ..

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උඹ වැඩියෙන් භය මැරෙන්නද විඳවන්නද ? :sorry: :sorry:
මම නම් විඳවන්න.. :confused: :confused:
මම උඹ වුනා නං දැන්ම වැඩ පටං ගන්නව.. :yes: :yes:
අවශ්‍ය දේවල් සිරින්ජර්ස්, ලෝකල් ඇනස්තීසියා කරන බෙහෙත්, හොඳට කැපෙන බ්ලේඩ්... :) :)
අන්තිම මොහොත වෙනකං ඉන්න එක මෝඩකමක්.. :( :(
හෙනට විඳෝල අවසිහියෙන් මැරෙන්න වෙන්නෙ.. :( :(
ඊට වඩා හොඳයි හොඳට ලේ යන නහරවල් ටිකක් අල්ලල ඒ තියෙන තැන් හිරිවට්ටල ලේ යන්න කපාගන්නව, හෝ ඔළුව වටේට ගහල වෙඩි තියාගන්න එක.. :yes: :yes: :yes:
සුවවෙන්න කියල පතනව.. ඒත් ප්‍රාර්ථනා වලිං නැති ශරීර කොටස් එන්නෙ කතන්දර පොත් වල ෆිල්ම් වල ටීවී සීරීස් වල විතරයි බං :( :(
එන දේකට මූණ දෙන්න ලෑස්තිවෙයං.. :( :(
විඳවන්න අකමැති නම් මගෙ ක්‍රමේ තමා :( :( :(

:lol:
 

yaan

Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    Ado umba waradilawath arakku, beer kate thiyannawath epa. Ape mama kenek ge oka operation karala aien kara. Uu bebadda.. U biwwa dawasata bima perali perali ka gahanne wedanawen.

    Kakul deka lanuwaka gata gahala uda ellan innawa.. Hathara wateta ahenna mara lathooni denawa... Henama apayak..

    Umbanan machan sirawatama kiyanne bonna nan epa..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    උඹේ මොකක් නමුත් අඩුයි කියලනම් පහුගිය ටිකේ දාපු ත්‍රෙඩ් වලින් තේරුනා :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked::shocked:
    ටහිකෙයි.. තව දොස්තරලා කීප දෙනෙක් හම්බෙයන් කෝකටත්..
    ඇල්කොහොල් කටේ තියන්න හම්බෙන්නෑ උඹට එහෙම උනොත්..
    :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උබ නොසෑහෙන්න බොනවද ? බීල බීල පිත්තාශය දිය වෙන්න පුළුවන් .. එහෙමත් නැත්තන් උබේ උපතින්ම නැද්ද දන්නෙත් නෑ ...

    සමහර මිනිස්සුන්ගේ පිත්තාශය අයින් කරනවා නරක් උනහම ... ඒ නිසා ඕක නෑ කියල ලොකූ අවුලක් නං නැති වෙයි මං හිතන්නේ ...

    සමහර වෙලාවට උගුරට තිත්ත රස දැනෙනවද .. ඉස්මොලේ යන්න වගේ .. :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Ado umba waradilawath arakku, beer kate thiyannawath epa. Ape mama kenek ge oka operation karala aien kara. Uu bebadda.. U biwwa dawasata bima perali perali ka gahanne wedanawen.

    Kakul deka lanuwaka gata gahala uda ellan innawa.. Hathara wateta ahenna mara lathooni denawa... Henama apayak..

    Umbanan machan sirawatama kiyanne bonna nan epa..

    :yes::yes::yes: ආසාවටවත් බොන්න එපා !
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේක මුගේ බොරුවක්...පිත්තාශය නැත්තන් scan කරපු වේලාවෙ doctor ගෙන් අහන්න එපැයි එතකොට මොකද වෙන්නේ කියලා ...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oka congenital ekak
    very rare bn
    oken karanne liver eken hadana bile acid storage karanawa
    after meal release to intestine
    na kiyala ehema aulak na bn
    ethakota direct bile acid enawa inestine ekata without controlling
    acidic kama adu karahan
    oily kama adu karapan
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකො පිත්තාශය කෙසෙ වෙතත් උබට මොලයක් තියනවද බලපන් මහින්දට කඩෙ යන හැටියට