අඩෝ පොඩි සීන් එකක්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    WestWorld බලපු කට්ටියටත් මෙහෙම වෙන්න ඇති සමහර විට. :rolleyes:
    මට නිතරම හිතෙන දෙයක් තමයි අපිත් කවුරුහරි විසින් පාලනය කරනවා ඇත්දෝ කියල.:eek: ඒ කිව්වේ අපිට අවශ්‍ය නැති දේවල් නොපෙනන්නත් අවශ්‍ය දේවල් පෙනෙන්නත් කවුරුහරි අපිව පාලයන කරන කෙනෙක් විසින් අපිට ප්‍රෝග්‍රෑම් කරලා කියල. :eek:
    තව එකක්, අපි මේ දකින දේවල් ඇත්තම දේවල් නොවෙන්නත් දකින දේවල් එහෙම පෙන්න අපිව හදල කියලත් හිතෙනවා.
    සමහර විට අපි නොපෙනෙන දේවල් පස්සේ, ඒ කිව්වේ alien ගැන හොයනවා කියන්නේ අපේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් නිසා (ප්‍රෝග්‍රෑම් code එකේ අවුලක් නිසාද) කියලත් හිතෙනවා ඕයි.

    මට පිස්සුද බන්? :sorry::sorry::eek::eek::confused:

    උඹට පිස්සු කියල හිතුනත්. මේකෙ කිසියම් දුරකට ඇත්තක් තියෙනව. මේකට ටිකක් කිට්ටුවෙන් යන අදහසක් ඒ කාලෙ හිටපු දාර්ශනික විද්‍යාඥ්ඥකුත් ඉදිරිපත් කරල තියෙනව. මෙට්රික්ස් ෆිල්ම් එකත් හදල තියෙන්නෙ ටිකක් ඒ අදහස උඩ බේස් වෙලා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    Ado uba "source code" kiyana movie eka balala thiyanawada?.bala nattan balapan.oya subject ekama nemei ita lagin yanwa

    බලල නම් නෑ

    Ne uba kiyana de matath hithila thiyenawa witharak newei thaama hithanawa. Un api inna. Souragraha mandalayath plan karala place karala ape loke balance wenna guruthwakarshanaya set karala thiyenawada kiyala man hithanawa.

    Mata hodatama pissuda ban.......?

    මට නම් හිතෙන්නේ ටෙස්ට් එකක් කියල. කලින් එකෙක් කිව්වා වගේ ජුරාසික් කට්ටියව ටෙස්ට් කරලා දැන් අපිව කරනවද දන්නේ නෑ :sorry::eek:

    වෙනස් විදියට හිතන මිනිස්සුන්ට පිස්සු නෑ බන්.හැමදාම මේ ලෝකේ වෙනස් කලේ, වෙනස් විදියට හිතපු මිනිස්සු.හොඳට වගේම නරකටත්.වෙනස් විදියට හිතන්න බයවෙන්න එපා.ඒත් ඒ හිතපු දේවල් තව කෙනෙකුට කියද්දි සහ කරද්දි නම් හොඳට හිතලා බලන්න ඕනා.මොකද මේ ලෝකේ හැම මනුස්සයම හැඩගැහුණු පිළිවෙලක් තියෙනවා.ඒකෙන් පිට දෙයක් අහන්න දකින්න ලැබෙනවා කියන්නේ, උන්ට ඒවා අමුතු, අද්භූත දේවල්.එහෙම උනාම ඒ මිනිස්සු හඳුන්වන්නේ, වෙනස් විදියට හිතන එකා පිස්සෙක් කියලා.තව දවසක් දෙකක් මේ ත්‍රෙඩ් එක අප් උනොත්, උබටම බලාගන්න පුලුවන් ඒක. :baffled::baffled:

    :yes::yes::yes::yes: පිස්සු නොහැදී බේරුනොත් ඇති බන්. :lol: එත් මේක වෙන්න බැරි දෙයකුත් නෙවෙයි සමහර විට. Type 3 Alien Civilization අය අපිව control කරනවද :sorry::eek:

    Simulation theory gana kiyawapan. YouTube eke godak wisthara thiyenawa..

    :yes::yes::yes::yes::yes:

    උඹට පිස්සු කියල හිතුනත්. මේකෙ කිසියම් දුරකට ඇත්තක් තියෙනව. මේකට ටිකක් කිට්ටුවෙන් යන අදහසක් ඒ කාලෙ හිටපු දාර්ශනික විද්‍යාඥ්ඥකුත් ඉදිරිපත් කරල තියෙනව. මෙට්රික්ස් ෆිල්ම් එකත් හදල තියෙන්නෙ ටිකක් ඒ අදහස උඩ බේස් වෙලා.

    :):):)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    game of thrones බලල ඉවර වෙලා බලන්න ඕනෙ :baffled: :baffled:

    මාත් ඒකෙ පළවෙනි එපිය බැලුව..
    දුක සීන් තියෙන හිනද දෙවෙනි කොටස තාම බැලුවෙ නෑ..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    according to lord Buddha we are not living in a matrix
    its just an endless drama where everybody get to play all the characters in the play
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    WestWorld බලපු කට්ටියටත් මෙහෙම වෙන්න ඇති සමහර විට. :rolleyes:
    මට නිතරම හිතෙන දෙයක් තමයි අපිත් කවුරුහරි විසින් පාලනය කරනවා ඇත්දෝ කියල.:eek: ඒ කිව්වේ අපිට අවශ්‍ය නැති දේවල් නොපෙනන්නත් අවශ්‍ය දේවල් පෙනෙන්නත් කවුරුහරි අපිව පාලයන කරන කෙනෙක් විසින් අපිට ප්‍රෝග්‍රෑම් කරලා කියල. :eek:
    තව එකක්, අපි මේ දකින දේවල් ඇත්තම දේවල් නොවෙන්නත් දකින දේවල් එහෙම පෙන්න අපිව හදල කියලත් හිතෙනවා.
    සමහර විට අපි නොපෙනෙන දේවල් පස්සේ, ඒ කිව්වේ alien ගැන හොයනවා කියන්නේ අපේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් නිසා (ප්‍රෝග්‍රෑම් code එකේ අවුලක් නිසාද) කියලත් හිතෙනවා ඕයි.

    මට පිස්සුද බන්? :sorry::sorry::eek::eek::confused:

    මුල ටික නම් දන්නේ නෑ
    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ = ඔව්
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    meeta wada hoda nadda me game eken win karana widiyak heuwanam

    :yes::yes:(niwan awaboda kara gaththanam :P):yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    so wbt the Load Buddha also a part of the matrix? :rolleyes:

    නිවන් දැකපු අය මේ ලෝකෙට ආයෙ ගන්ඩම බැරිද ?
    එයාල යලි කිසිදා අවදිවීමක් නැත්තද ?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    so wbt the Load Buddha also a part of the matrix? :rolleyes:

    that argument leaves us without a conclusion about anything
    suppose we are in a matrix and some superior species put us there
    but then I can argue that species is in the matrix as well.
    no body can disprove it
    doesn't make it right either ;)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    The Matrix කියන ෆිල්ම් සීරියස් එක බලපන්. ඒක බලල ඉවර උනාමත් මට ඔහොම හිතුන. තව Ex machina කියන ෆිලුමත් බලපන්.

    නිකන් මනසින් රූපයක් ගොඩනගන්න ට්‍රයි කරන්න ඔයා දැන් ඔයාගෙ කාමරේ පීසී එක ඉස්සරහට වෙලා ඉන්නව. උඩ ඉදන් පේන විදියට. දැන් තවත් උඩ ඉදන් බලන්න. ගෙදර වහල පේනවා. තවත් උඩට යන්න ටවුන් එකම පේනව තව ගියාම පලාතම තවත් උඩට ගියාම ලංකාවම, හරි තවත් මනසින් උඩට යන්න. ඔන්න පෘථිවිය පේනව. තවත් උඩට යන්නකෝ ඔන්න තවත් ග්‍රහලෝක පේන්න ගන්නව. ඔහොම උඩට යන්න යන්න ඔයාට සූර්‍යයා පේනව.

    තවත් යන්නකො.
    Earth--> Solar System--> Intersteller Neighborhood-->Milky Way Galaxy-->Local Galactic Group--> Virgo Supercluster-->Local Superclusters-->Observable Universe.

    ඔන්න ඔහොමයි වෙන්නේ. දැන් ඈත ඉදන් බලන් ඉදපන් මිනිස්සු මොනවද මේ කරන්නෙ කියල. නිකන් අපි උඩ ඉදන් කූබි ගුලක් දිහා බලන් ඉන්නව වගේ නේද. අවකාශෙ තියන චූටි නිල් පාට ඩොට් එකක පොඩීම ඉඩක මිනිස්සු ඉදගෙන ගෙවල් හදනව ඉගෙනගන්නව. දේශපාලනේ කරනව ගහගන්නව මරාගන්නව. :nerd::nerd: මේ පහල තියන වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. තව මට හොයාගන්න බෑ youtube එකෙන් cosmos කියල tv series එකක් තියනව ඒකෙ පලවෙනි episode එක විතරක් වත් බලන්න.

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    නිවන් දැකපු අය මේ ලෝකෙට ආයෙ ගන්ඩම බැරිද ?
    එයාල යලි කිසිදා අවදිවීමක් නැත්තද ?

    සමහරවිට නිවන් දකිනව කියන්නෙ අපි මේ system එකෙන් අයින් වෙන්න උත්සහ කරනවා වගේ වැඩක් වෙන්නැති. අර westworld එකේ මුල් ටිකේ අර කෙල්ලගෙ තාත්ත සාමාන්යෙන් අනික් අය නොදකින දේවල් දකිනව නේ. ඒ කියන්නෙ intelligent වෙන්න ගන්නවනේ. නිවන කියන්නෙත් තනියම ගොඩනගාගන්න පුලුවන් ඒ වගේ දෙයක් වෙන්නැති. (මම මේ කිව්වෙ මෙයා හිතෙන විදියට මේ වගේ වෙන්නත් පුලුවන්.)

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    WestWorld බලපු කට්ටියටත් මෙහෙම වෙන්න ඇති සමහර විට. :rolleyes:
    මට නිතරම හිතෙන දෙයක් තමයි අපිත් කවුරුහරි විසින් පාලනය කරනවා ඇත්දෝ කියල.:eek: ඒ කිව්වේ අපිට අවශ්‍ය නැති දේවල් නොපෙනන්නත් අවශ්‍ය දේවල් පෙනෙන්නත් කවුරුහරි අපිව පාලයන කරන කෙනෙක් විසින් අපිට ප්‍රෝග්‍රෑම් කරලා කියල. :eek:
    තව එකක්, අපි මේ දකින දේවල් ඇත්තම දේවල් නොවෙන්නත් දකින දේවල් එහෙම පෙන්න අපිව හදල කියලත් හිතෙනවා.
    සමහර විට අපි නොපෙනෙන දේවල් පස්සේ, ඒ කිව්වේ alien ගැන හොයනවා කියන්නේ අපේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් නිසා (ප්‍රෝග්‍රෑම් code එකේ අවුලක් නිසාද) කියලත් හිතෙනවා ඕයි.

    මට පිස්සුද බන්? :sorry::sorry::eek::eek::confused:

    lol ! ado westworld gahala tinne danata ehema concept ekak tina hinda. dan eka set ekak pili gannawa apiwa program karala hadala tinne kila :rolleyes::rolleyes: