WestWorld බලපු කට්ටියටත් මෙහෙම වෙන්න ඇති සමහර විට.
මට නිතරම හිතෙන දෙයක් තමයි අපිත් කවුරුහරි විසින් පාලනය කරනවා ඇත්දෝ කියල.ඒ කිව්වේ අපිට අවශ්‍ය නැති දේවල් නොපෙනන්නත් අවශ්‍ය දේවල් පෙනෙන්නත් කවුරුහරි අපිව පාලයන කරන කෙනෙක් විසින් අපිට ප්‍රෝග්‍රෑම් කරලා කියල.
තව එකක්, අපි මේ දකින දේවල් ඇත්තම දේවල් නොවෙන්නත් දකින දේවල් එහෙම පෙන්න අපිව හදල කියලත් හිතෙනවා.
සමහර විට අපි නොපෙනෙන දේවල් පස්සේ, ඒ කිව්වේ alien ගැන හොයනවා කියන්නේ අපේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් නිසා (ප්‍රෝග්‍රෑම් code එකේ අවුලක් නිසාද) කියලත් හිතෙනවා ඕයි.
මට පිස්සුද බන්?
Ado uba "source code" kiyana movie eka balala thiyanawada?.bala nattan balapan.oya subject ekama nemei ita lagin yanwa
Ne uba kiyana de matath hithila thiyenawa witharak newei thaama hithanawa. Un api inna. Souragraha mandalayath plan karala place karala ape loke balance wenna guruthwakarshanaya set karala thiyenawada kiyala man hithanawa.
Mata hodatama pissuda ban.......?

වෙනස් විදියට හිතන මිනිස්සුන්ට පිස්සු නෑ බන්.හැමදාම මේ ලෝකේ වෙනස් කලේ, වෙනස් විදියට හිතපු මිනිස්සු.හොඳට වගේම නරකටත්.වෙනස් විදියට හිතන්න බයවෙන්න එපා.ඒත් ඒ හිතපු දේවල් තව කෙනෙකුට කියද්දි සහ කරද්දි නම් හොඳට හිතලා බලන්න ඕනා.මොකද මේ ලෝකේ හැම මනුස්සයම හැඩගැහුණු පිළිවෙලක් තියෙනවා.ඒකෙන් පිට දෙයක් අහන්න දකින්න ලැබෙනවා කියන්නේ, උන්ට ඒවා අමුතු, අද්භූත දේවල්.එහෙම උනාම ඒ මිනිස්සු හඳුන්වන්නේ, වෙනස් විදියට හිතන එකා පිස්සෙක් කියලා.තව දවසක් දෙකක් මේ ත්‍රෙඩ් එක අප් උනොත්, උබටම බලාගන්න පුලුවන් ඒක.![]()

පිස්සු නොහැදී බේරුනොත් ඇති බන්.
එත් මේක වෙන්න බැරි දෙයකුත් නෙවෙයි සමහර විට. Type 3 Alien Civilization අය අපිව control කරනවද 

Simulation theory gana kiyawapan. YouTube eke godak wisthara thiyenawa..

උඹට පිස්සු කියල හිතුනත්. මේකෙ කිසියම් දුරකට ඇත්තක් තියෙනව. මේකට ටිකක් කිට්ටුවෙන් යන අදහසක් ඒ කාලෙ හිටපු දාර්ශනික විද්‍යාඥ්ඥකුත් ඉදිරිපත් කරල තියෙනව. මෙට්රික්ස් ෆිල්ම් එකත් හදල තියෙන්නෙ ටිකක් ඒ අදහස උඩ බේස් වෙලා.

game of thrones බලල ඉවර වෙලා බලන්න ඕනෙ![]()
![]()
according to lord Buddha we are not living in a matrix
its just an endless drama where everybody get to play all the characters in the play

මුල ටික නම් දන්නේ නෑWestWorld බලපු කට්ටියටත් මෙහෙම වෙන්න ඇති සමහර විට.
මට නිතරම හිතෙන දෙයක් තමයි අපිත් කවුරුහරි විසින් පාලනය කරනවා ඇත්දෝ කියල.ඒ කිව්වේ අපිට අවශ්‍ය නැති දේවල් නොපෙනන්නත් අවශ්‍ය දේවල් පෙනෙන්නත් කවුරුහරි අපිව පාලයන කරන කෙනෙක් විසින් අපිට ප්‍රෝග්‍රෑම් කරලා කියල.
තව එකක්, අපි මේ දකින දේවල් ඇත්තම දේවල් නොවෙන්නත් දකින දේවල් එහෙම පෙන්න අපිව හදල කියලත් හිතෙනවා.
සමහර විට අපි නොපෙනෙන දේවල් පස්සේ, ඒ කිව්වේ alien ගැන හොයනවා කියන්නේ අපේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් නිසා (ප්‍රෝග්‍රෑම් code එකේ අවුලක් නිසාද) කියලත් හිතෙනවා ඕයි.
මට පිස්සුද බන්?
so wbt the Load Buddha also a part of the matrix?![]()

මේ පහල තියන වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. තව මට හොයාගන්න බෑ youtube එකෙන් cosmos කියල tv series එකක් තියනව ඒකෙ පලවෙනි episode එක විතරක් වත් බලන්න.
නිවන් දැකපු අය මේ ලෝකෙට ආයෙ ගන්ඩම බැරිද ?
එයාල යලි කිසිදා අවදිවීමක් නැත්තද ?