Mun dan awilla dena talks hama ekama nika ammey meyalane aththa weeryo gaala tama balanne.හැබෑට ඒක ගැන එහෙම කල්පනා කරන්නත් පුළුවන් නේහ්.
උතුරු නැගෙනහිරට ආව නෙවෙයි...පාලකයො ඉන්දියාවට බයේ ගෙන්න ගත්ත..එතකොට ඒ ප්රශ්නය බේරගන්න ඕනි පාලකයොත් එක්ක මිසක් ඉන්දියන් ආමි එක එක්ක නෙවෙයි නෙ..උතුරු නැගෙනහිර ඉන්දියන් ආමි ආව කියල ජෙප්පො ගහල තියෙන්නෙ දකුණට. අද වගේමයි එදත්![]()
ඒ කාලෙ ජෙප්පො මරපු දේශපාලකයො කවුද බං?උතුරු නැගෙනහිරට ආව නෙවෙයි...පාලකයො ඉන්දියාවට බයේ ගෙන්න ගත්ත..එතකොට ඒ ප්රශ්නය බේරගන්න ඕනි පාලකයොත් එක්ක මිසක් ඉන්දියන් ආමි එක එක්ක නෙවෙයි නෙ..
ජෙප්පො හිටියේ දකුණේ. ආණ්ඩුව තිබ්බේ දකුණේ.. ඉන්දියන් හමුදාව ගෙන්නුවේ දකුණේ ආණ්ඩුව. කැරුල්ල ගියේ දකූණේ ආණ්ඩුවට විරුද්ධව
මචං දැන් ඔය ජෙප්පො 1971 ත් මොකක්ද නැටුමක් නටල තියෙනව නේද?? ඒ මොකටද?උතුරු නැගෙනහිරට ආව නෙවෙයි...පාලකයො ඉන්දියාවට බයේ ගෙන්න ගත්ත..එතකොට ඒ ප්රශ්නය බේරගන්න ඕනි පාලකයොත් එක්ක මිසක් ඉන්දියන් ආමි එක එක්ක නෙවෙයි නෙ..
this was my reply to another thread but i think its relevant to this alsoමචං දැන් ඔය ජෙප්පො 1971 ත් මොකක්ද නැටුමක් නටල තියෙනව නේද?? ඒ මොකටද?
------ Post added on Oct 17, 2022 at 1:16 PM
ඉතින් යකෝ ආණ්ඩුව තිබ්බෙ දකුනෙනෙ . අනේ මන්ද බයියොන්ගෙ මොලේ නම්උතුරු නැගෙනහිර ඉන්දියන් ආමි ආව කියල ජෙප්පො ගහල තියෙන්නෙ දකුණට. අද වගේමයි එදත්![]()