අඩෝ............... පොර තමා පොර

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මූසලයෙක් කතා කරේ ඇහුණ විදියට.තනියම පුටුවෙන් නැගිටගන්න බැරි, රට බංකොළොත් කරපු ගල් මූසල රාජපක්කු එක්ක නැගිටින්න යන නාකි මූසල බල්ලෙක්. මේ පාරත් සමුර්ධිය අරන් රට බේරගන්න යන්න කලින් මැරිල යනව නං රටට කොච්චර සේවයක්ද
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ඔය පිළිල නැතිවෙන්න ඕන...
    වැඩේ කියන්න‍ෙ තරුණ පරපුරෙත් ඉන්නව ගොන් හැත්ත... 🥴
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    හැබෑට ඒක ගැන එහෙම කල්පනා කරන්නත් පුළුවන් නේහ්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113

    හැබෑට ඒක ගැන එහෙම කල්පනා කරන්නත් පුළුවන් නේහ්.
    Mun dan awilla dena talks hama ekama nika ammey meyalane aththa weeryo gaala tama balanne.

    Scene eka tiyenne mun wage un ewa lead kalata maruwe marune wena un. Mun hamadaama berila hitiya. Muma tama ara parliaement ekata gahapan kiyala gihin wena un antima mattu une (langadi kiwwa ekata gahanna ona kiyala)

    Mokata puka dunnath hama yanne apey pukey ban. Munta kisi gaanak ne.

    But dan mu ayuda aran natanna gaththoth apa nathi wenna kanawa. ita amatarama tiyena support ekath nathi wenawa. Gobbama hukannala set ekak mun
     
    • Like
    Reactions: 2osama

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    උතුරු නැගෙනහිර ඉන්දියන් ආමි ආව කියල ජෙප්පො ගහල තියෙන්නෙ දකුණට. අද වගේමයි එදත් 🤭
    උතුරු නැගෙනහිරට ආව නෙවෙයි...පාලකයො ඉන්දියාවට බයේ ගෙන්න ගත්ත..එතකොට ඒ ප්‍රශ්නය බේරගන්න ඕනි පාලකයොත් එක්ක මිසක් ඉන්දියන් ආමි එක එක්ක නෙවෙයි නෙ..
     
    • Like
    Reactions: siri_ayya

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජෙප්පො හිටියේ දකුණේ. ආණ්ඩුව තිබ්බේ දකුණේ.. ඉන්දියන් හමුදාව ගෙන්නුවේ දකුණේ ආණ්ඩුව. කැරුල්ල ගියේ දකූණේ ආණ්ඩුවට විරුද්ධව
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උතුරු නැගෙනහිරට ආව නෙවෙයි...පාලකයො ඉන්දියාවට බයේ ගෙන්න ගත්ත..එතකොට ඒ ප්‍රශ්නය බේරගන්න ඕනි පාලකයොත් එක්ක මිසක් ඉන්දියන් ආමි එක එක්ක නෙවෙයි නෙ..
    ඒ කාලෙ ජෙප්පො මරපු දේශපාලකයො කවුද බං?

    ජෙප්පො හිටියේ දකුණේ. ආණ්ඩුව තිබ්බේ දකුණේ.. ඉන්දියන් හමුදාව ගෙන්නුවේ දකුණේ ආණ්ඩුව. කැරුල්ල ගියේ දකූණේ ආණ්ඩුවට විරුද්ධව
    උතුරු නැගෙනහිරට ආව නෙවෙයි...පාලකයො ඉන්දියාවට බයේ ගෙන්න ගත්ත..එතකොට ඒ ප්‍රශ්නය බේරගන්න ඕනි පාලකයොත් එක්ක මිසක් ඉන්දියන් ආමි එක එක්ක නෙවෙයි නෙ..
    මචං දැන් ඔය ජෙප්පො 1971 ත් මොකක්ද නැටුමක් නටල තියෙනව නේද?? ඒ මොකටද?
    ------ Post added on Oct 17, 2022 at 1:16 PM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අමෝ අමෝ එතකොට ඒ කාලේ ජෙප්පොත් රට බේරගන්නනෙ හදලා තියෙන්නෙ. මං හිතුවේ රට බේරගන්න කැක්කුම තිබ්බේ බයියොන්ට විතරයි කියලා 🤭

    ඒ කාලේ රෑට රෑට ලයිට් ඕෆ් කරන්න කියලා ගෙවල්වලට ලියුම් දාන්න ඇත්තේ විදුලිය ඉතුරු කරන්න වෙන්න ඇති 💡

    රස්සාවට ගියපු මිනිස්සු ලයිට් කණුවල ගැටගහලා මැරුවේ පඩි ගෙවන්න යන රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් ඉතුරු කරන්න වෙන්න ඇති. 😇

    NIC එකතු කලේ card සෙල්ලම් කරන්න වෙන්න ඇති 🃏

    මිනී පෙට්ටිය දණිස්සට පහලින් ගෙනියන්න කියන්න ඇත්තේ උරහිසේ කුණු ගෑවෙනවාට වෙන්න ඇති. 💁‍♂️

    වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද! රාජපක්ෂ හොරා රනිල් මිනීමරුවා කියලා ලාල් කාන්ත වගේ ජෙප්පෝ සුදනෝ වෙන්නෙ නෑ
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මචං දැන් ඔය ජෙප්පො 1971 ත් මොකක්ද නැටුමක් නටල තියෙනව නේද?? ඒ මොකටද?
    ------ Post added on Oct 17, 2022 at 1:16 PM
    this was my reply to another thread but i think its relevant to this also
    71 JVP insurrection was indirectly supported by USSR through Albania (a communist satellite state) , but yuri besmanove (KGB station chief in India at that time ) defected to west in 1970 and disclosed USSR's planes for South Asia. So USSR had to withdraw its support to JVP and help Sri Lanka government with weapons to save its face and established good relationship with Sirimao bandaranayake during the process. as per old leaders of insurrection even in last days of 71 JVP members expected a weapon shipment from USSR.

    in 80s KGB was weak and almost all their intelligence assets were handed over or taken by the RAW. (guess who took over by RAW)
     
    • Like
    Reactions: dmsupun

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජෙප්පෝ සටන් කරේ ඉන්දියන් හමුදාවට විරුද්ධව ඒ උනාට මැරුවේ සිංහල කොල්ලො🤣🤣

    ඉන්දියන් හමුදාවේ එකෙක් ගේ මයිලකට අත තිබ්බේ නැහැ ජෙප්පෝ 🤣🤣
    දන්නවා ඉන්දියන් හමුදාවට ගැහුවා නම් JVP එකට පුකේ අරිනවා කියලා
     
    • Haha
    Reactions: Dead Cupid

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උතුරු නැගෙනහිර ඉන්දියන් ආමි ආව කියල ජෙප්පො ගහල තියෙන්නෙ දකුණට. අද වගේමයි එදත් 🤭
    ඉතින් යකෝ ආණ්ඩුව තිබ්බෙ දකුනෙනෙ . අනේ මන්ද බයියොන්ගෙ මොලේ නම්