අඩෝ බලයා කිලෝ එක රුපියල් 400. එන්න මීගමුවේ.

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    aga huru unata aga ushna unama problems godai.kewata awlak na nithara epa.
    Ow mage agath patta usnayi, e hinda saman bollu , alaguduwa tama genath kanne , muhudu kukula wage malu aduwata ganna bane , patta ganan ne trinko malu මාර්කට් eke ehema kadeta wadia poddak adui
     
    • Like
    Reactions: NRTG

    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    Ow mage agath patta usnayi, e hinda saman bollu , alaguduwa tama genath kanne , muhudu kukula wage malu aduwata ganna bane , patta ganan ne trinko malu මාර්කට් eke ehema kadeta wadia poddak adui
    ganan aduth ekai danna aya godak kanne na,karawalath ehemai oke.idala hitala asawata nam kamak na
     
    • Like
    Reactions: NRTG

    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    Saman bollu (linna) , alagudu අවුලක් නෑනේද දීර්ඝකාලීන kawata
    samahara ayata nam mona kewath oroththu denawa,lankawe un bona hetima balapanko,specially lamai hadanna inna aya aga ushna karagaththoth problems wenna puluwan,lamai nethi godak ayage agawal ushnai,hari widiyata kema nokana1 balapanawa.
     
    • Like
    Reactions: NRTG and Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    samahara ayata nam mona kewath oroththu denawa,lankawe un bona hetima balapanko,specially lamai hadanna inna aya aga ushna karagaththoth problems wenna puluwan,lamai nethi godak ayage agawal ushnai,hari widiyata kema nokana1 balapanawa.
    පිරිමි ayata meka balapanawada , saru adu wenawada , ude pandara nawotj sithala wedi weyida , aga sithala kara ganne kohomada
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    පිරිමි ayata meka balapanawada , saru adu wenawada , ude pandara nawotj sithala wedi weyida , aga sithala kara ganne kohomada
    මාළු ගන්න තැනම තියනව මචන් අයිස් කැට. ඒවා ටිකක් තියගත්තම ඇඟ සීතල වේවි. :ROFLMAO::ROFLMAO:

    බලයෝ මාළු කන ක්‍රමයක් තියනව. ඉස්සර බලයෝ කන්න ලැබුනේ වෙරල ආසන්න අයට (දැන් වගේ ලොරි, ත්‍රිවිල් කටු වලින් රට වටේ බෙදුවේ නෑ). ඒ අයට ස්වභාවයෙන්ම පොල් දීල තිබුන. පොල් +බලයා උෂ්නේ ඉවරයි. උයන ක්‍රම වලිනුත් ඔකේ උෂ්නේ අඩු කරන්න පුළුවන්. උෂ්නේ වැඩි වගේම ඔකේ ගුනෙත් වැඩි. ඔයාට පොල් යහමින් නැත්නම් බලයෝ එක්ක සව්, දිය ලබු, වගේ ඒවා කෑමට ගන්න. බලයාගේ උෂ්නේ වැඩි කරන ක්‍රමත් තියනව (ජාඩි). උෂ්නේ අඩුවට උයන හැටි, බලයා කපන හැටි, red/white muscle වගේ කතා ගොඩක් තියනව.. ලියන්න කම්මැලියි.
     
    • Love
    • Like
    Reactions: NRTG and Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මාළු ගන්න තැනම තියනව මචන් අයිස් කැට. ඒවා ටිකක් තියගත්තම ඇඟ සීතල වේවි. :ROFLMAO::ROFLMAO:

    බලයෝ මාළු කන ක්‍රමයක් තියනව. ඉස්සර බලයෝ කන්න ලැබුනේ වෙරල ආසන්න අයට (දැන් වගේ ලොරි, ත්‍රිවිල් කටු වලින් රට වටේ බෙදුවේ නෑ). ඒ අයට ස්වභාවයෙන්ම පොල් දීල තිබුන. පොල් +බලයා උෂ්නේ ඉවරයි. උයන ක්‍රම වලිනුත් ඔකේ උෂ්නේ අඩු කරන්න පුළුවන්. උෂ්නේ වැඩි වගේම ඔකේ ගුනෙත් වැඩි. ඔයාට පොල් යහමින් නැත්නම් බලයෝ එක්ක සව්, දිය ලබු, වගේ ඒවා කෑමට ගන්න. බලයාගේ උෂ්නේ වැඩි කරන ක්‍රමත් තියනව (ජාඩි). උෂ්නේ අඩුවට උයන හැටි, බලයා කපන හැටි, red/white muscle වගේ කතා ගොඩක් තියනව.. ලියන්න කම්මැලියි.
    Pol nam one taran kemata tiye 😋 , pol wala cholesterol fat eka ne aula 😪 godak kawoth , , , hari ema karanam
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    බොරු දාන්න එපා යකෝ... ඔතන එළියේ මිලට සමානයි. ලොකු මාළු ඔක්කොම අයිස් මාළු තමයි. Fresh / non fresh වෙන්නේ අයිස් නැතිව තිබ්බ කාලේ අනුව.සාලයෝ වගේ මා දැල් මාළු විතරයි ඇත්තටම ෆ්‍රෙෂ්
    ඒක තමා මමත් බැලුවේ. ලොකු මාළු කොහොමත් අයිස් ගහනවා බන්
    බෝට්ටුව ආපහු එන්නම දවස් ගානක් යනවා
    අයිස් දියවෙච්ඡ ඒවා ට අපේ එවුන් ෆ්‍රේෂ් කියනවා🤦
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ඉස්සෝ 800 ට වැටෙනවද බන් ?? තොග ගත්තොත් තව අඩු වෙයිනේ. කොතනද බන් ඉස්සෝ + බලයෝ තොග ගන්න පුළුවන් හරි ලොකේෂන් එක ??

    ඉස්සො නන් දන්න කාලෙක 800 ට ගිහිල්ල නෑ, මම කියන්නෙ ටිකක් ලොකු ඉස්සො, චූටි උන් නෙමේ..1300 ක් වත් වෙයි

    Methanin ganin
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    කොමද ඔවා රට ගෙනියන්නේ . අමු මාලු ගෙනියන්න බෑනේ. උයලා වැකියුම් පැක් කරනවද .
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    කොමද ඔවා රට ගෙනියන්නේ . අමු මාලු ගෙනියන්න බෑනේ. උයලා වැකියුම් පැක් කරනවද .
    Owa rata geniyanna bee godak ratawalata:P