අඩෝ බෞද්ධයෝ වරෙවු ඩෝ. මැට්ටා ගේම ඉල්ලනවා ඩ&#35

අඩෝ බෞද්ධයෝ වරෙවු ඩෝ. මැට්ටා ගේම ඉල්ලනවා ඩ&#35

අඩෝ වරෙවු ඩෝ මැට්ටා ගේම ඩෝ ඉක්මනට වර .....

එළකිරි කොල්ලෝ ඔක්කොම වරෙවු !
රත්තරනේ උබ කොහෙද ? උබත් වරෙන් !

උබලා දන්නවද ඇයි මන් මේ විදියට topic එක දැම්මේ කියලා ?
ඇත්තටම මට ඕන පොඩි help එකක් .. මන් අද face බුකියේ රවුම් ගහද්දි දැක්ක දෙයින් දවසම එපා උනා .

keshan1.jpg

link එක >

keshan2.jpg

link එක >

keshan3.jpg

link එක >

keshan4.jpg

link එක >

keshan5.jpg

link එක >

මෙන්න මේ pages ටික report කරලා දියන් ..
ලොකු උදවුවක් කොල්ලෝ ..
නිකං වෙන ආගම් වලට අපහාස නොකර අපේ ආගම රැක ගන්න බලාපල්ලා .

සම හරක් විට මේ pages මිට ඉස්සෙල්ලා report කරපු කොල්ලොත් ඇති ..
උන් bump එකක් දාපල්ලා අනිත් උන්ටත් report කරන්න .

මේ photos වල screen shoots ටික ගැහුවේත් මම .
මම හැම පින්තුරෙකම රතු පාටින් likes ප්‍රමාණය රවුම් කරලා ඇති ..

likes ප්‍රමාණය ට වඩා page එක report කරොත් තමයි page එක remove කරන්නේ ..
කොහොම හරි මේක උබලා කරන්න ඕනා .. අපිට පුළුවන් මේක ..

අන්තිමට කියන්න කැමතියි ..
උබලා දන්නවද ඇයි මන් මේ විදියට topic එක දැම්මේ කියලා ?

හදිස්සියෙවත් මම ...

1. වරෙන් මචං බුද්දාගම රැකගමු
2. මේ ටික report කරපල්ලා

වගේ topic එක දැම්ම නම් බල්ලෙක් වත් එන්නේ නැහැ .
ඇත්තම කියනවනම් උබත් ආවේ topic එක අරම දැම්ම නිසා නේද ?

එහෙම තමයි බන් අපේ උන්ගේ හැටි ..............

Jul 10, 2011
5,011
473
0
මචං මේක මෙහම රිපෝට් කරලා හරියන්නේ නැ.. මොකද මීට කලිනුත් මේ ගැන කීප දෙනෙක්ම දැම්මනේ..
මේකට හොදම දේ බෞද්ද කටයුතු අමත්‍යංශයට පැමිණිලි කරනේක..මේවට නීතිමය ක්‍රීයාමර්ග්‍යය් අවශ්‍ය..
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොරලුගොඩ මහතා;14124655 said:
මචං මේක මෙහම රිපෝට් කරලා හරියන්නේ නැ.. මොකද මීට කලිනුත් මේ ගැන කීප දෙනෙක්ම දැම්මනේ..මේකට හොදම දේ බෞද්ද කටයුතු අමත්‍යංශයට පැමිණිලි කරනේක..මේවට නීතිමය ක්‍රීයාමර්ග්‍යය් අවශ්‍ය..
මෙතන උඹෙ පේජ් එහෙම තියෙනවද?:P:P
 
Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උබ මේ වගේ එලකිරි වැඩ කරන එක හොදයි වගේම ඉදලා හිටලා කරන මැටි වැඩ මැටි කතාත් නවත්තාපන්...++++

    සිරාවට.. පොඩි එකෙක් නෙ බන් තාම..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14124674 said:
    මම එහම තුට්‍ටු දෙකේ වැඩ කරන්නේ නැ මල්ලි.. ;):yes:
    ඒක ඇත්ත උඹ දෙකයි පනහේ වැඩකලාට තුට්ටු දෙකේ වැඩ කරන්නෙ නෑ නෙ.;)
     
    බොරලුගොඩ මහතා;14124655 said:
    මචං මේක මෙහම රිපෝට් කරලා හරියන්නේ නැ.. මොකද මීට කලිනුත් මේ ගැන කීප දෙනෙක්ම දැම්මනේ..
    මේකට හොදම දේ බෞද්ද කටයුතු අමත්‍යංශයට පැමිණිලි කරනේක..මේවට නීතිමය ක්‍රීයාමර්ග්‍යය් අවශ්‍ය..
    නෑ මචං මන් වැඩක් කරනකොට හරියටම හොයලා බලලා කරන්නේ .
    මන් මේ thread එක දාන්න ඉස්සෙල්ලා හොයලා බැලුවා මෙහෙම report කරහම ඇත්තටම page එක බෑන් වෙනවද කියලා .
    ඔව් මෙහෙම report කරහම ඇත්තටම page එක බෑන් වෙනවා ඒත් like ප්‍රමාණය ඉක්මවා report කරන්න ඕනා එතකොට බබා හම්බ වෙනවා ..:yes::yes:

    උබ මේ වගේ එලකිරි වැඩ කරන එක හොදයි වගේම ඉදලා හිටලා කරන මැටි වැඩ මැටි කතාත් නවත්තාපන්...++++

    නෑ මචං මෙහෙමයි , මන් අපේ රට , ජාතිය , ආගම රැකගන්න ඕන දෙයක් කරන්න කැමතියි නමුත් , වෙනත් ආගම් වලට ගරහනවට විරුද්දයි :D:D
     
    • Like
    Reactions: sirajstc
    Jul 10, 2011
    5,011
    473
    0
    ඒක ඇත්ත උඹ දෙකයි පනහේ වැඩකලාට තුට්ටු දෙකේ වැඩ කරන්නෙ නෑ නෙ.;)

    බබෝ...දෙකයි පනහේ වැඩ කරාට උඹ වගේ බොරදියේ මාලු බාන්නේ නැ මල්ලි.. බෞද්ද ආගමට උඹ කරපු අපහසය ගැන ආයිත් මම මතක් කරන්න ඕනේ නැනේ..ඒ ගැන ත්‍රෙඩ් දෙක තුනක්ම ගියානේ..ඒ නිසය් පුකයි කටයි වහගෙන ඉදියොත් හොදය්..අනිත් එක මාවත් උඹේ තත්වෙට ගේන්න එපා..උඹත් එක්ක පැටලෙන්න තරම් මට මොලේ අමාරුවක් නැ.. :cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: මැට්ටා

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14124727 said:
    බබෝ...දෙකයි පනහේ වැඩ කරාට උඹ වගේ බොරදියේ මාලු බාන්නේ නැ මල්ලි.. බෞද්ද ආගමට උඹ කරපු අපහසය ගැන ආයිත් මම මතක් කරන්න ඕනේ නැනේ..ඒ ගැන ත්‍රෙඩ් දෙක තුනක්ම ගියානේ..ඒ නිසය් පුකයි කටයි වහගෙන ඉදියොත් හොදය්..අනිත් එක මාවත් උඹේ තත්වෙට ගේන්න එපා..උඹත් එක්ක පැටලෙන්න තරම් මට මොලේ අමාරුවක් නැ.. :cool::cool:
    හොඳයි මට තේරුනා, සහෝ ඒත් මම කතාකරන්නෙ මගේ ආගම ගැන, උඹට ඒ ගැන රුදාවක් හැදෙන්න හේතුවක් නෑ. අනුන්ගෙ රට ලැගලා ඉන්නවාටත් උඹ ණයයි පොන්ස්.:(
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    KAWRU KALATH BALU WADAK.FACEBOOK EKE OYAWAGE PAGES 1000 GAHAI.EKAK REPORT KARAAL BANNED KEREWWANAM THAWA EKAK HADAI.BAUDDHAGAMATA WITHARAK NEWEI OONAMA AAGAMAKATA ME WAGE THAMA. ME WAGE PAGES REPORT KARANNA RAJAYE SITE EKAK THIYENAWA.EEKATA REPORT ALANAM THAMA HODA.
     
    • Like
    Reactions: dulaniresha

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    KAWRU KALATH BALU WADAK.FACEBOOK EKE OYAWAGE PAGES 1000 GAHAI.EKAK REPORT KARAAL BANNED KEREWWANAM THAWA EKAK HADAI.BAUDDHAGAMATA WITHARAK NEWEI OONAMA AAGAMAKATA ME WAGE THAMA. ME WAGE PAGES REPORT KARANNA RAJAYE SITE EKAK THIYENAWA.EEKATA REPORT ALANAM THAMA HODA.
    මොකක්ද ඒ සයිට් එක:eek:
     
    ටක් ගාලා මට ඒ web site එකේ link එක එවපන් මචං
    11.gif