අඩෝ බෞද්ධයෝ වරෙවු ඩෝ. මැට්ටා ගේම ඉල්ලනවා ඩ&#35

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අද අපේ බෞද්ධ කටයුතු අමාත්‍යශන්යක් කියලා එකක් තිබ්බාට ඒකෙන් කිසිම වැඩක් බෞද්ධයොන්ට වෙන්නේ නෑ.
    උන් කියන්නේ "අපිට නීති නෑ" කියලයි. ඉතින් මම නම් හිතන්නේ නෑ කවදාවත් ඒකෙන් අපිට සහනයක් ලැබෙයි කියලා.
    ලංකාවේ පැමිණිලි බාරගන්න ආයතනයක් තියෙන්වා නේද? අන්න ඒකට පැමිණිලි කලොත් නම් සහනයක් වෙයි

    Sri Lankan Facebook complains

    :yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0

    එහම බැලුවොත් ඉතිං ලංකාවේ කිසිම දෙයක් කරගන්න බැ තමය්..ඒ උනත් මේ වගේ ඒවා ගොඩක් බරපතල ප්‍රශ්නවල්..මේවට නිසි සේ ක්‍රියාමර්ග ගත්තේ නැත්තම් අනාගතේදි ලොකු වින්නැහියක් වෙන්න පුලුවන්..රටේ කොච්චරනම් ප්‍රශ්න තියනවද ඒ මදිවට තවත් ප්‍රශ්නයක් ඕනද..කව්ද දන්නේ ඒ ප්‍රශ්න වහන්න කවුරුහරි අලුතෙන් ප්‍රශ්න ඇති කරනවද කියලා..
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මැට්ටා;14124555 said:
    අඩෝ වරෙවු ඩෝ මැට්ටා ගේම ඩෝ ඉක්මනට වර..

    මොකද මැට්ටා මොකද වලියක්ද ආ සොරි මචන් සාමයක්නේ මෙතන එල එල කොල්ලා එල ;);)
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    Reported මචන් ..
    .

    බොරලුගොඩ මහතා;14131247 said:
    එහම බැලුවොත් ඉතිං ලංකාවේ කිසිම දෙයක් කරගන්න බැ තමය්..ඒ උනත් මේ වගේ ඒවා ගොඩක් බරපතල ප්‍රශ්නවල්..මේවට නිසි සේ ක්‍රියාමර්ග ගත්තේ නැත්තම් අනාගතේදි ලොකු වින්නැහියක් වෙන්න පුලුවන්..රටේ කොච්චරනම් ප්‍රශ්න තියනවද ඒ මදිවට තවත් ප්‍රශ්නයක් ඕනද..කව්ද දන්නේ ඒ ප්‍රශ්න වහන්න කවුරුහරි අලුතෙන් ප්‍රශ්න ඇති කරනවද කියලා..

    ආගම වලට අපහස කරන්නේ නැති ලෝකයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ බන් .බිලියන් 7 ඉන්න ලෝකේ මොකෙක් හරි කාලකන්නියෙක් ඔය වගේ වැඩ කරනවා ආගම බේදයක් නැතුව ... උන් චුන් කරන්න හදන ගානට අපි චුන් නොවී ඉන්න එක තමයි කරන්න ඕනි ලොකුම දේ :):)
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    "We were not able to confirm that the specific page you reported violates Facebook's Statement of Rights and Responsibilities."

    the quotes from an email i got after reporting a page contained inappropriate violence images (as of what i saw), feel very sorry for the time I've wasted..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බොරලුගොඩ මහතා;14131247 said:
    එහම බැලුවොත් ඉතිං ලංකාවේ කිසිම දෙයක් කරගන්න බැ තමය්..ඒ උනත් මේ වගේ ඒවා ගොඩක් බරපතල ප්‍රශ්නවල්..මේවට නිසි සේ ක්‍රියාමර්ග ගත්තේ නැත්තම් අනාගතේදි ලොකු වින්නැහියක් වෙන්න පුලුවන්..රටේ කොච්චරනම් ප්‍රශ්න තියනවද ඒ මදිවට තවත් ප්‍රශ්නයක් ඕනද..කව්ද දන්නේ ඒ ප්‍රශ්න වහන්න කවුරුහරි අලුතෙන් ප්‍රශ්න ඇති කරනවද කියලා..
    :yes::yes:
    ඔව්, ඇත්ත. ලංකාවේ බෞද්ධයොන්ට කිසිම දෙයක් කරගන්න බෑ තමයි. They are majority with the numbers (which are declining fast) but minority with the political and economic powers . මේක දරුණු ප්‍රශ්ණයක් තමයි. කොයි වෙලාවේ පත්තුවෙයිද දන්නේ නෑ. නමුත් මම හිතන විදිහට දැන්මම වැඩේ පටන් ගෙන ඉවරයි. පාලක පන්තියේ කාටවත් මේ ගැන උනන්දුවක් නැති එක තමයි මගේ හිතට දුක. ඒවගේම තමයි මචන් මේකට පැලැස්තර විසඳුම් නම් දීලා හරියන්නේ නෑ. මේ අය හදන්නේ ආගම් වලට අපහාස කරලා කෙනෙකුට රිදවලා රිදවලා අන්තිමට ඒ අය නැගිට්ටහම ගැටුම ඇතිකරලා පැනලා යන එක.
     
    • Like
    Reactions: guru.G

    :yes::yes::yes: