අද අපේ බෞද්ධ කටයුතු අමාත්යශන්යක් කියලා එකක් තිබ්බාට ඒකෙන් කිසිම වැඩක් බෞද්ධයොන්ට වෙන්නේ නෑ.
උන් කියන්නේ "අපිට නීති නෑ" කියලයි. ඉතින් මම නම් හිතන්නේ නෑ කවදාවත් ඒකෙන් අපිට සහනයක් ලැබෙයි කියලා.
ලංකාවේ පැමිණිලි බාරගන්න ආයතනයක් තියෙන්වා නේද? අන්න ඒකට පැමිණිලි කලොත් නම් සහනයක් වෙයි
Sri Lankan Facebook complains





