මෙන්න මේ කෑල්ල තමයි මේ කතාවෙ ගන්න තියෙන වැදගත්ම දෙය.
අද කාලයේ සිටිනා බහුතරයක් 'බුවා' ලා තමන් කරන දෙයකින් ආත්ම තෘප්තියක් ලැබීමට වඩා 'කයිවාරු ගැසීමෙන්' මානසික තෘප්තියක් ලබන්නාවූ පිරිසක් වේ. ලෝක රූ රැජින සමග ආතල් එක ගත්තත් එය අන් අයට නොපැවසීමෙන් ලොකු මානසික ආතතියක් මේ 'බුවා'ට ඇතිවී තිබේ.
බොහෝ අය 'කයිවාරුව' ගසන්නේ එක සීයක් කරලාය. සමහරුන් බින්දුව සීයක් කොට 'කයිවාරු' ගසන අවස්ථාද දුලබ නොවේ.

ow me kathawe hina wenawata wada meaning ekak thiyanawa. meka thamai FB eken eliyata enne