අඩෝ මම ගහන බඩුව කවුද දන්නවද..?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙන්න මේ කෑල්ල තමයි මේ කතාවෙ ගන්න තියෙන වැදගත්ම දෙය.

    අද කාලයේ සිටිනා බහුතරයක් 'බුවා' ලා තමන් කරන දෙයකින් ආත්ම තෘප්තියක් ලැබීමට වඩා 'කයිවාරු ගැසීමෙන්' මානසික තෘප්තියක් ලබන්නාවූ පිරිසක් වේ. ලෝක රූ රැජින සමග ආතල් එක ගත්තත් එය අන් අයට නොපැවසීමෙන් ලොකු මානසික ආතතියක් මේ 'බුවා'ට ඇතිවී තිබේ.

    බොහෝ අය 'කයිවාරුව' ගසන්නේ එක සීයක් කරලාය. සමහරුන් බින්දුව සීයක් කොට 'කයිවාරු' ගසන අවස්ථාද දුලබ නොවේ.:P

    ow me kathawe hina wenawata wada meaning ekak thiyanawa. meka thamai FB eken eliyata enne
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මෙන්න මේ කෑල්ල තමයි මේ කතාවෙ ගන්න තියෙන වැදගත්ම දෙය.

    අද කාලයේ සිටිනා බහුතරයක් 'බුවා' ලා තමන් කරන දෙයකින් ආත්ම තෘප්තියක් ලැබීමට වඩා 'කයිවාරු ගැසීමෙන්' මානසික තෘප්තියක් ලබන්නාවූ පිරිසක් වේ. ලෝක රූ රැජින සමග ආතල් එක ගත්තත් එය අන් අයට නොපැවසීමෙන් ලොකු මානසික ආතතියක් මේ 'බුවා'ට ඇතිවී තිබේ.

    බොහෝ අය 'කයිවාරුව' ගසන්නේ එක සීයක් කරලාය. සමහරුන් බින්දුව සීයක් කොට 'කයිවාරු' ගසන අවස්ථාද දුලබ නොවේ.:P

    ow me kathawe hina wenawata wada meaning ekak thiyanawa. meka thamai FB eken eliyata enne

    උඹලගෙත් හෙන බණේ නෙහ් බන් තියෙන්නේ...
    ආතල් කඩා ගන්නවා ලෝවැඩ සඟරාවට කවි ලියන්න ගිහින්..:P:P