අඩෝ මානසික රෝගයකුත් තිබිලලු ජෙප්පට

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,071
    587
    113
    Siri Baijan
    මානසික රෝගයක් තිබ්බනං හරිණිගේ වැරදි හිලේ ක්‍රීඩාවට උදව් ගන්න පුළුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    ලොල්ලෙක් උනාට සියා හිටපු කාලේවත් මෙහෙම උනේ නෑ .
    පුනරුදය ඇවිත් අවුරුද්දයි !!

    2x4AKsE.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,523
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොතක වචනයක් අල්ලගෙන හරි වෑල් බ්ලොක් වෙච්ච නාකියව ගේමු කියන්න වෙලා තියෙන්නෙ ගොබෙල්ස්ට.

    තාවකාලිකව රෙපෙයාර් කරපු පාරක ලොරියක් එරුනමත් වෑල් බ්ලොක් වෙච්ච නාකියව ගේමු කියන්න වෙලා තියෙන්නෙ ගොබෙල්ස්ට.

    Calvin Luther GIF
     
    • Like
    Reactions: windows_ubuntu

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ history එක බැලුවොත් ඔයිටවඩා ලෙඩ ඇති එත් කොහොමද ගහපු ගේම

    මේ පගරනැට්ටන්ට පුකෙන් පඩයක් යවාගන්න බෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    උබලට නූල් දාගෙන නාස්ති කරන්න වෙලාවක් නෑ ටිපෙක්ස් එකක් අරගෙන යමන් රතු තරුව අහරේ අඩුපාඩු හදනවා