අඩෝ එකෙක් මගේ ගූගල් එකට හෝ කම්පියුටර් එකටම ලොග් වෙලා ඩේටා හොරකම් කරලා දැන් ඌ මගේ අකවුන්ට්ස් වල ඩිටෙල්ස් වෙනස් කරනවා. මොකක්ද කරන්නේ කියල හිත ගන්න බෑ දන්නා එකෙක් උදව් කරපංකෝ.
1.මුලින්ම ටෙලිග්රෑම් එක ලිමිට් උනා.
2. ඇඩ්සෙන්ස් එකෙත් මොකක් හරි මගුලක් කරලා එක සස්පෙන්ඩ් උනා
3. අද Spotify එකේ පාස්වර්ඩ් මාරු කරන්න ට්රයි කරලා යන්තන් රිකවර් කර ගත්ත.
4.මේ දැන් පකය මගේ Hetzner account එකේ මුළු ඊමේල් එකම වෙනස් කරලා දැන් රිකවර් කර ගන්නත් බෑ . අප්පට හිකිල ඉන්නේ
ප්රශ්නෙ තියෙන්නෙ මූ කොහොමද මේකට රිංගුවෙ කියන එක. හැම එකටම මන් 2-Step දාල තියෙන්නෙ.

Last edited: