අඩෝ මාර කේස් එක

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අඩෝ එකෙක් මගේ ගූගල් එකට හෝ කම්පියුටර් එකටම ලොග් වෙලා ඩේටා හොරකම් කරලා දැන් ඌ මගේ අකවුන්ට්ස් වල ඩිටෙල්ස් වෙනස් කරනවා. මොකක්ද කරන්නේ කියල හිත ගන්න බෑ දන්නා එකෙක් උදව් කරපංකෝ.

    1.මුලින්ම ටෙලිග්‍රෑම් එක ලිමිට් උනා.

    2. ඇඩ්සෙන්ස් එකෙත් මොකක් හරි මගුලක් කරලා එක සස්පෙන්ඩ් උනා

    3. අද Spotify එකේ පාස්වර්ඩ් මාරු කරන්න ට්‍රයි කරලා යන්තන් රිකවර් කර ගත්ත.

    4.මේ දැන් පකය මගේ Hetzner account එකේ මුළු ඊමේල් එකම වෙනස් කරලා දැන් රිකවර් කර ගන්නත් බෑ . අප්පට හිකිල ඉන්නේ

    ප්‍රශ්නෙ තියෙන්නෙ මූ කොහොමද මේකට රිංගුවෙ කියන එක. හැම එකටම මන් 2-Step දාල තියෙන්නෙ.
     
    Last edited:

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අඩෝ Hetzner එකේ Clientlage සර්වර් වගයක් තියෙනව.ශනිකව කස්ටමර් කෙයා එකට මේල් එකක් දැම්ම ගොඩ දා ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ බෙල්ලෙ වැල දා ගන්න වෙනව බැරි උනොත්.මට තියෙන ප්‍රශ්නෙ හැක් කරපු එකා කොහොමද 2- step එකත් බයි පාස් කරේ කියන එක
     
    • Sad
    • Like
    Reactions: JokerFan and NRTG

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    han-solo-star-wars.gif
     
    • Like
    Reactions: NRTG

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    අඩෝ එකෙක් මගේ ගූගල් එකට හෝ කම්පියුටර් එකටම ලොග් වෙලා ඩේටා හොරකම් කරලා දැන් ඌ මගේ අකවුන්ට්ස් වල ඩිටෙල්ස් වෙනස් කරනවා. මොකක්ද කරන්නේ කියල හිත ගන්න බෑ දන්නා එකෙක් උදව් කරපංකෝ.

    1.මුලින්ම ටෙලිග්‍රෑම් එක ලිමිට් උනා.

    2. ඇඩ්සෙන්ස් එකෙත් මොකක් හරි මගුලක් කරලා එක සස්පෙන්ඩ් උනා

    3. අද Spotify එකේ පාස්වර්ඩ් මාරු කරන්න ට්‍රයි කරලා යන්තන් රිකවර් කර ගත්ත.

    4.මේ දැන් පකය මගේ Hetzner account එකේ මුළු ඊමේල් එකම වෙනස් කරලා දැන් රිකවර් කර ගන්නත් බෑ . අප්පට හිකිල ඉන්නේ
    First Unplug the internet connection.
    Download Malwarebytes
    Scan
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    2 fac dala log out weyan okkoma mage una eka sarayak dan e pc ekenkisima accnt ekakata log wenne na mama facebook pages okkoma dagena tibba passe facebook/hacked eken aye gatta eka twitter accnt eka aragena eka suspend kara u eth magulak promote karala
    Karanda deyak na log out wela okkoma passwrd wens krl 2fac dapan hama ektm
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    අඩෝ Hetzner එකේ Clientlage සර්වර් වගයක් තියෙනව.ශනිකව කස්ටමර් කෙයා එකට මේල් එකක් දැම්ම ගොඩ දා ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ බෙල්ලෙ වැල දා ගන්න වෙනව බැරි උනොත්.මට තියෙන ප්‍රශ්නෙ හැක් කරපු එකා කොහොමද 2- step එකත් බයි පාස් කරේ කියන එක
    Sirawata ? Hknw ehenam chrome eke cache ussala wage scene ekk krl tyne
     
    • Sad
    Reactions: sanjuprasad

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Public or shared computer වලින් ලොග් වෙනවද එකවුන්ට් වලට?
    phone එකේ ක්‍රැක් සොෆ්ට්වෙයා දාගෙනද ඉන්නෙ?