අඩෝ මාර කේස් එක

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Browser extensions monada daan inne?
    chrome-Mk-Dnu-Fox-Yt.png


    Public or shared computer වලින් ලොග් වෙනවද එකවුන්ට් වලට?
    phone එකේ ක්‍රැක් සොෆ්ට්වෙයා දාගෙනද ඉන්නෙ?
    Remote desktop ekak thiyenawa. But eka Private. Eke man account walata log wela na habai
    ------ Post added on Dec 7, 2022 at 11:41 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,031
    113
    අඩෝ මාර සීන් එකනෙ? BUMP

    ප.ලි : උබ බෝඩිමක එහෙම ඉන්න එකෙක් නෙවෙයි නේද? උබේ ලැප්ටොප් එක වෙන උන්ට අතපත ගාන්න පුලුවන් තැනක නෑනෙ?
     
    • Like
    Reactions: thilangr8

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    phone eka android da? hama app ekama use karanawada?

    password save karanne kohomada?
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අඩෝ මාර සීන් එකනෙ? BUMP

    ප.ලි : උබ බෝඩිමක එහෙම ඉන්න එකෙක් නෙවෙයි නේද? උබේ ලැප්ටොප් එක වෙන උන්ට අතපත ගාන්න පුලුවන් තැනක නෑනෙ?
    නෑ මචං මන් ලන්කාවෙත් නෙවෙයි ඉන්නෙ.

    phone eka android da? hama app ekama use karanawada?

    password save karanne kohomada?
    Android ekak thamai machan thiyenne.passwords mathaka thiya gannawa. Samahara ewa chrome eketh save wenawa.eth serama newe.eth hama ekatama 2-factor dala thiyenne.
    ------ Post added on Dec 8, 2022 at 12:01 AM

    ගත්ත එකා මොකා වුනත් සේරම ටික උගේ කර ගන්න වගේ හදන්නෙ..දැන් ෆේස්බුක් එකෙත් රිකවර් කෝඩ් එකක් ආව.
    ------ Post added on Dec 8, 2022 at 12:07 AM
     
    • Wow
    Reactions: Micheal Corleon

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මොකක් හරි හුත්තෙ scrpit එකක් run කරාද chrome එකේ console එකේ? Chrome එක reset එකක් දාපන්
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මෙහෙම කරමු බං, ආයේ මුල ඉඳන් පටන් ගමු.... ආයේ account මුල ඉඳන් හදලා, අලුතෙන් පටන් ගනින්.... ආයෙත් hack උනොත්.... උඹේ ගෙදර ඉන්න බල්ලා පූසාගේ ඉඳන් check කරපං....
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Malware ekak da danna. windows clean install karanna wenawa ehema nam. pirate software install karanna epa, hema welema official sources walin witharak download karanna.