ක්‍රෝම් වලින්ද ලික් වෙලා තියෙන්නේක්රැක් යූස් කරන්නෙ නෑ බං..
ක්‍රෝම් පාවිච්චි කරන්න එපා
ක්‍රෝම් එච්චර අවුල්ද මචන්ලාChrome තමා සිද්දිය
Password manager එකක් දාගනින්
Chrome එකේ pw save කරපු එක උබේ වැරැද්ද
Limerat වගේ එකක් set වෙලා වගේ
ඔවු මචන් chrome වලින් ලීක් වෙලා තියෙන්නෙ.අද උදෙත් ඌ මගෙ reddit account එක උගෙ කර ගත්ත. Hetzner උන් නම් ඌට පුක් ගහ ගන්න කියල account එක මට ආපහු දුන්න.ක්‍රෝම් වලින්ද ලික් වෙලා තියෙන්නේ
ක්‍රෝම් එච්චර අවුල්ද මචන්ලා
උඹ මොනවත් ඩවුන්ලෝඩ් කරන්නෙත් නැතුව නොදන්න ලින්ක් වලට යන්නෙත් නැතුව එහෙම ගන්න පුලුවන්ද බන්ඔවු මචන් chrome වලින් ලීක් වෙලා තියෙන්නෙ.අද උදෙත් ඌ මගෙ reddit account එක උගෙ කර ගත්ත. Hetzner උන් නම් ඌට පුක් ගහ ගන්න කියල account එක මට ආපහු දුන්න.
ම්ෙකෙන් පස්සෙ මන් හිතා ගත්තු දේවල් සහ දැනටම කරපු දේවල්.
ප්ුලුවන් තරම් කලබල නොවී ඉන්න එක.
ප්ුලුවන් තරම් හෙල්ප් එක ගන්න පුලුවන් අයගෙන් හෙල්ප් ගන්න එක.
අදින් පස්සෙ chrome යූස් කරන්නෙ නෑ.firefox
ක්ිසිම පාස්වඩ් එකක් බ්‍රව්සර් එකෙ සේව් කරන්නෙ නෑ.
ම්ීට කලින් 2FA නොදාපු ඒවටත් අද ඉදන් දානව.
P.S කිසිම වෙලාවක Credit/debit Card ඩීටේල්ස් 2FA දාපු නැති අකවුන්ට් එකක සේව් කරන්න එපා.
පුලුවන් මචන්. මේ කෙලවෙච්ච සේරම අකවුන්ට් වල පාස්වඩ් chrome එකේ සේව් කරල තිබුන ඒව විතරයි. Password manager එකේ දාලා තියෙන ඒවට අත වත් තියල තිබ්බෙ නෑ.උඹ මොනවත් ඩවුන්ලෝඩ් කරන්නෙත් නැතුව නොදන්න ලින්ක් වලට යන්නෙත් නැතුව එහෙම ගන්න පුලුවන්ද බන්
ක්‍රෝම් එකේ ගොඩක් ඔය වගේ සීන් වෙනවාක්රෝම් වලින්ද ලික් වෙලා තියෙන්නේ
ක්‍රෝම් එච්චර අවුල්ද මචන්ලා
තෑන්ක්ස් මචං.මටත් මේ තවම හිත ගන්න බැරුව ඉන්නෙ කොහෙන්ද ලීක් උනේ කියල. ආයෙ හැම එකම 2FA දැම්ම. ඒකටත් බැකප් එකක් දැම්ම. මට පොඩි හරි සැකේකට තියෙන්නෙ මේ සේරම පටන් ගන්න කලින් ඒ කියන්නෙ දවස් 3කට 4කට කලින් එක පාරම telegram එකෙන් ලොග් අවුට් වෙලා තිබ්බ.ආයෙ ලොග් වෙනකොට ඇරබික් අකුරු වලින් චැට් ගෲප්ස් 2ක් 3ක් තිබ්බ.තව ස්පෑම්බොට් ගෙන් warning එකක් ඇවිත් තිබ්බ account එක restrict දවස් 5කට කියල. ඒකට හේතුව කියල තිබ්බෙ මෙන්න මේක.ඕක වෙලා තියෙන්නෙ phone එකෙන් වගේ මට හිතෙන්නෙ. අලුතින් install කරපු app එකක් හෝ කලින් install කරපු 3rd party app එකක permission change එකක් අරන් එන්න ඇති.
Or privilege escalation එකක් කරල chrome එකේ password ටිකයි cookies ටිකයි අරන් accounts වලට access අරන් වෙන්න පුලුවන්. නැත්තම් 2FA නම් bypass කරන්න අමාරුයි.
Evidence නැතුව හරියටම verdict එකක් දෙන්න අමාරුයි.
හැමෝම මෙතන කියල තියෙනවනෙ PC එකේ මොනවද කරන්න ඕනෙ කියල. ඒ ටික කරානම් හරි. තව phone එකට bitdefender/ kaspersky වගේ AV solution එකක් දාල scan එකක් දාන්න මචන්.
අනික password manager එකක් විදියට chrome නම් use කරන්න එපා. මේ පහු උන ටික කාලෙට අම්බානකට 0 days, critical vulnerabilities තිබ්බ chrome වලට. අනික හොදට manipulate කරන්න පුලුවන් browser එකක්. ඒ නිසා වෙන එකකට move වෙන්න.
@Gwynbleidd![]()
I’m afraid some Telegram users found your messages annoying and forwarded them to our team of moderators for inspection. The moderators have confirmed the report and your account is now limited until 8 Dec 2022, 12:14 UTC.
While the account is limited, you will not be able to do certain things on Telegram, like writing to strangers who haven’t contacted you first or adding them to groups and channels.
Your account will be automatically released on 8 Dec 2022, 12:14 UTC. Please note that if you repeat what got you limited and users report you again, the limitations will last longer next time. Subscribers of Telegram Premium have reduced times for initial limitations.
Password change karanna, browser eke save karanna epa. Sync karana devices gana awadanen inna. Credit/ debit cards add karanna epa. Specially 2FA nathi ewata.හප්පට සිරි. මාර කේස් එකක්නෙ....
මම කල්පනා කරේ.. මගේ හැම මඟුලටම දාල තියෙන්නෙ එකම පාස්වර්ඩ් එක...
පාවිච්චි කරන කාඩ් වලත් හැම එකේම පින් එක එකයි....![]()
internet thiyenawa neda ? poddak hoyala blnna 2-step bypass karanawa dan godak un bounty wlඅඩෝ එකෙක් මගේ ගූගල් එකට හෝ කම්පියුටර් එකටම ලොග් වෙලා ඩේටා හොරකම් කරලා දැන් ඌ මගේ අකවුන්ට්ස් වල ඩිටෙල්ස් වෙනස් කරනවා. මොකක්ද කරන්නේ කියල හිත ගන්න බෑ දන්නා එකෙක් උදව් කරපංකෝ.
1.මුලින්ම ටෙලිග්‍රෑම් එක ලිමිට් උනා.
2. ඇඩ්සෙන්ස් එකෙත් මොකක් හරි මගුලක් කරලා එක සස්පෙන්ඩ් උනා
3. අද Spotify එකේ පාස්වර්ඩ් මාරු කරන්න ට්‍රයි කරලා යන්තන් රිකවර් කර ගත්ත.
4.මේ දැන් පකය මගේ Hetzner account එකේ මුළු ඊමේල් එකම වෙනස් කරලා දැන් රිකවර් කර ගන්නත් බෑ . අප්පට හිකිල ඉන්නේ
ප්‍රශ්නෙ තියෙන්නෙ මූ කොහොමද මේකට රිංගුවෙ කියන එක. හැම එකටම මන් 2-Step දාල තියෙන්නෙ.