අඩෝ මාර සීන් එක මැසිමට වෙලා තියෙන්නේ.

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    https://youtube.com/c/Tronicsfix
    මෙන්න මූ වගේ එකෙක්ටවත් යවන්න බලහන් ;)

    මට fb group එකකින් කාලෙකට කලින් සෙට් වෙච්ච පොරක් හිටියා. ඌ නම් හැබැයි හදන්න බෑ කියලා අල්ලලා දාන tv ගොඩ දාන පොරක්. ඉස්සර ට්‍රොනික් group වල ටිකක් ෆේමස් ඩයල් එකක්. දැන් නම සර්ච් කරද්දි දැක්කෙ පොරගෙ චැනල් එකක් තියෙනවා. කන්ටැක්ට් කරලා බලහන් කැමති නම්
    https://youtube.com/channel/UCs2W3dcQ9onsuJ_tl7mHMdA
    සුපිරිම ඩයල් එකකට තමා බං දුන්නේ පොර මට කිව්වේ පිච්චුන කෑලි ටික ගෙනත් දුන්නොත් ගොඩ දාලා දෙන්නම් කියලා.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    කලින් මැසිම ඔන් වුනේ නෑනේ. අන්තිමේ එක ram එකකට ඔන් වුනා අනිත් ram එක තනියෙන් ගැහුවත් වැඩ කලේ නෑ. එහෙම තනි ram එකෙන් දවස් 3ක් වගේ පාවිච්චි කරලා අද ආයේ ram දෙකම ගහලා on කලාම on වුනානේ. දැන් 16GB පෙන්නනවා. අනේ මන්දා මක් වෙලාද කියල මේකට.

    දැන් තියෙන ලෙඩේ මැසිමේ wifi hotspot on කලාම firefox browser එක වැඩ කරන්නේ නෑ. hotpsot ඕෆ් කරපු ගමන් මෙන්න වැඩ කරනව. ඒ මොකද බන් එහෙම වෙන්නේ? 😣😣😣
    Firefox uninstall karala agn install karapan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,287
    1
    101,127
    113
    34
    Kalutara
    Win11 da tyenne. Recent windows update walin wifi hotspot issue kyala dala tibba
    win10 21H2 බන් තියෙන්නේ, ඒකෙ පෙරේදා වගේ අප්ඩේට් එකක් ඇවිල්ලා තමා කෙල වුනේ, අද ආයේ අප්ඩේට් එකක් ආවා. ඒකට ෆික්ස් වෙලත් නෑ බන් මේක.

    දැන් කාලේ හරි ඇති pc එකේ
    2019 දෙසැම්බර් හැදුවේ 25ට 2012 බෝඩ් එකක්

    ඉස්සෙලම කියපන් ඕකත් චාම එකෙන් ද ගත්තේ..?
    නෑ බන් කළුතර එකකින්. used parts දාලා හැදුවේ.

    ලැපක් ගනින් ඔය ඇණේ විහික් කරලා
    අපෝ ආයේ නම් lap ගන්නේ නෑ. කලින් ගේමින් ලැපට හෙනයක් ගැහුවේ නෙට්වර්ක් කේබල් එකෙන්. ලැපම ඉවරයි. ඒකෙන් පස්සේ තමා 25කට මේක හදාගත්තේ.
    a tika wikunanna baluwe
    අඩෝ මගේ ලැපෙත් එහෙනම් ඒ ටික විකුනන්න පුළුවන් ඇතිනේ. 🤔
    Firefox uninstall karala agn install karapan.
    කළා හරියන්නේ නෑ.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සුපිරිම ඩයල් එකකට තමා බං දුන්නේ පොර මට කිව්වේ පිච්චුන කෑලි ටික ගෙනත් දුන්නොත් ගොඩ දාලා දෙන්නම් කියලා.
    ඒ ටිකේද අර නම්බර්ස් වත් හොයාගන්න බෑ කිව්වෙ?
    ඔය බෝඩ් වල ඩයග්‍රම් එහෙම හොයාගන්න පුලුවන් පොඩ්ඩක් මහන්සි උනා නම්. කස්ටමර් සපෝට් එකට පොඩ්ඩක් වද දුන්නත් ඇති. තව ටෙක්නිකල් ෆෝරම්ස් එහෙම තියෙනවා ඕවයෙ එක්ස්පර්ට් ටෙක්නිශියන්ලා ඉන්න. පාර්ට්ස් හොයාගන්න පුලුවන් ඒත් ගෙන්න ගන්න තමා ටිකක් අමාරු. අනික සල්ලි වලට වඩා වෙලාව තමා ගොඩක් යන්නෙ රිසර්ච් කරන්න.
    නිකන්ම අල්ලලා දන්නෙ නැතුව තව ටිකක් වාත උනා නම් මොකක් හරි කරගන්න පුලුවන් වෙයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,287
    1
    101,127
    113
    34
    Kalutara
    wifi drivers upgrade karanna divice manager gehilla
    wade hari giya ban. mama bio walin virtualization active kala. menna dan hotspot awula hari. mata ona wune windows sandbox eka daganna. serama hariyata kala, e wunata ban search bar eke sandbox kiyala gahuwata sandbox app eka pennanne nane,. kohomada ban sandbox app eka daganne?
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    wade hari giya ban. mama bio walin virtualization active kala. menna dan hotspot awula hari. mata ona wune windows sandbox eka daganna. serama hariyata kala, e wunata ban search bar eke sandbox kiyala gahuwata sandbox app eka pennanne nane,. kohomada ban sandbox app eka daganne?
    Ube 10 pro da?
    Windows features walin sandbox enable kala nm poddk start menu eke blpn. Eke athi. Search ekata index wenne na samahara welawata.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    @PHBhagya ගුරුන්නාන්සේ, මේකට ගැට දෙහිටිකක් කපලා නුලක් මතුරලා දෙන්නකෝ......:(
    කෙම්මුර දවසක් අල්ලල කොරමු. රැම් එක කිල්ලට අහුවෙලාද දන්නෑ. මුලින්ම මැශිම කහ වතුරෙන් හෝදල බැලුවනං....