සුපිරිම ඩයල් එකකට තමා බං දුන්නේ පොර මට කිව්වේ පිච්චුන කෑලි ටික ගෙනත් දුන්නොත් ගොඩ දාලා දෙන්නම් කියලා.https://youtube.com/c/Tronicsfix
මෙන්න මූ වගේ එකෙක්ටවත් යවන්න බලහන්
මට fb group එකකින් කාලෙකට කලින් සෙට් වෙච්ච පොරක් හිටියා. ඌ නම් හැබැයි හදන්න බෑ කියලා අල්ලලා දාන tv ගොඩ දාන පොරක්. ඉස්සර ට්‍රොනික් group වල ටිකක් ෆේමස් ඩයල් එකක්. දැන් නම සර්ච් කරද්දි දැක්කෙ පොරගෙ චැනල් එකක් තියෙනවා. කන්ටැක්ට් කරලා බලහන් කැමති නම්
https://youtube.com/channel/UCs2W3dcQ9onsuJ_tl7mHMdA




