අඩෝ මාර සීන් එක ..

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Umba mahindata hari gotata hari chande dipu ekek needa? Mata aththatama kiyapan?

    Mokada ohoma rawatenne bayyiyo witharai. :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    Umba mahindata hari gotata hari chande dipu ekek needa? Mata aththatama kiyapan?

    Mokada ohoma rawatenne bayyiyo witharai. :lol:
    yes..Mhainda & Gota ta vote kale..mokakda tiyena aula...api hamoma ratat hodak wei kiyala vote karanne nathuwa ratata hena gahenna kiyala hithala vote karanne nahane..Gota karapu dewal waradi ..ehema kiyala umbala vote karapu minissunta baninawa kiyanne eken hitha ganna puluwan umbalage buddiye tarama...2001 di ranilta vote karapu un innawa meke..?

    උත්තර දෙන්න කලින් ප්‍රශ්නෙ අහන එකාගෙ ස්ටැට් බලල ඉදපල්ල

    yes..aulak na bro...okkoma thread kiyeuwath

    nikan kisima deyak aran dena epa kolllo. me kale hari amarui
    pissuda ban..mata me pan kiyaganna baruwa athe sathe nathuwa inne..kohewath yanna kellonta wiyadam karanna pissu naha mata..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇත්තද දන්නෙත් නෑ නේ
    කවුරු වුණත් බන් ඔහොම ඕන එකයි එපා එකයි කියෝනව්ද කවදාවත් දැකපු නැති එකෙක් එක්ක? ඔය වගේ එවුන් ළඟට ගත්තම වෙන්නෙ අපේ දේවලුත් ඔය විදිහට ඒක එකා එක්ක කියෝ කියෝ යන එක..
    #IgnorePaidThreads ✅
    මොකක්ද බන් උඹට එකපාරටම උනේ? හැම එකේම මේක අලෝ අලෝ යන්නේ 🙄

    ehema kiyala umbala vote karapu minissunta baninawa kiyanne eken hitha ganna puluwan umbalage buddiye tarama.
    69 ලක්ශේ, 58 ලක්ශේ කියලා මිනිස්සුන්ව බෙදුවේ දේශපලුවොමයි.. අපේ සමහර මීහරක් තාම ඒක කරේ තියන් යනවා..
    ------ Post added on May 6, 2022 at 1:25 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    yes..Mhainda & Gota ta vote kale..mokakda tiyena aula...api hamoma ratat hodak wei kiyala vote karanne nathuwa ratata hena gahenna kiyala hithala vote karanne nahane..Gota karapu dewal waradi ..ehema kiyala umbala vote karapu minissunta baninawa kiyanne eken hitha ganna puluwan umbalage buddiye tarama...2001 di ranilta vote karapu un innawa meke..?

    yes..aulak na bro...okkoma thread kiyeuwath

    pissuda ban..mata me pan kiyaganna baruwa athe sathe nathuwa inne..kohewath yanna kellonta wiyadam karanna pissu naha mata..
    හරි මචන් එල! ගුඩ් ලක් එහෙනම්.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    කවුරු වුණත් බන් ඔහොම ඕන එකයි එපා එකයි කියෝනව්ද කවදාවත් දැකපු නැති එකෙක් එක්ක? ඔය වගේ එවුන් ළඟට ගත්තම වෙන්නෙ අපේ දේවලුත් ඔය විදිහට ඒක එකා එක්ක කියෝ කියෝ යන එක..
    ඇන්සයටි තියෙන සමහර උන් ඕක පුරුද්දක් විදියට කරනවා.
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    කොල්ලට මැසේජ් ටික ෆෝවර්ඩ් කරපන්
    yako kellawa hariyata danneth nathuwa koheda ban kollawa danne..
    කවුරු වුණත් බන් ඔහොම ඕන එකයි එපා එකයි කියෝනව්ද කවදාවත් දැකපු නැති එකෙක් එක්ක? ඔය වගේ එවුන් ළඟට ගත්තම වෙන්නෙ අපේ දේවලුත් ඔය විදිහට ඒක එකා එක්ක කියෝ කියෝ යන එක..

    මොකක්ද බන් උඹට එකපාරටම උනේ? හැම එකේම මේක අලෝ අලෝ යන්නේ 🙄

    69 ලක්ශේ, 58 ලක්ශේ කියලා මිනිස්සුන්ව බෙදුවේ දේශපලුවොමයි.. අපේ සමහර මීහරක් තාම ඒක කරේ තියන් යනවා..
    ------ Post added on May 6, 2022 at 1:25 PM
    sirrawata ban...ekawath mun therum ganne nahane..69 lakshe gaga baninawa.wadak na katha karala..
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ ගිහිල්ලා ආවට පස්සේ ආයෙත් ත්‍රෙඩ් එකක් දායි " මට හිතාගන්න බෑ ඇයි මම එච්චර මෝඩ උනේ " කියලා 😁😁
     
    • Haha
    Reactions: Erzo and Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔය උඹ එක්ක චැට් කරන්නේ කොල්ලෙක් උඹ කෙල්ලෙක් කියල හිතන් පලයන්කෝ...🥴
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    උබ ගිහිල්ලා ආවට පස්සේ ආයෙත් ත්‍රෙඩ් එකක් දායි " මට හිතාගන්න බෑ ඇයි මම එච්චර මෝඩ උනේ " කියලා 😁😁
    :lol::rofl::rofl:
    ඔය උඹ එක්ක චැට් කරන්නේ කොල්ලෙක් උඹ කෙල්ලෙක් කියල හිතන් පලයන්කෝ...🥴
    na ban mata ekiwa sure...

    salli tikak wadipura aran yanna
    credit card ekak ehema thiyanawada

    gihin aawama theerei mokada une kiyala

    suba baman
    pissuda bro..credit card tiya mama ID ekawath geniyanne na...phone ekat wena ekak aran yanne..umba hituwada mama hawek kiyala
    ------ Post added on May 6, 2022 at 4:18 PM
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පිස්සුද බන්..මමත් එහෙම තමයි මුලින් හිතුවේ ...සීන් එක දන්නා නිසා මුලින්ම මම කිවුවා මට නම් වියදම් කරන්න සල්ලි නැහැ කියල ..ඒකිට ඕනි දේවල් එයා ගන්නවා කිවුවා ..ඒක නිසා අවුලක් නැහැ ..ගිහින් බලනවා කොඉකටත් මොකද වෙන්නේ කියලා ..චැට් කරපු විදියෙන් කෙල්ලව sure ..ඒත් ඉතින් මේ ලංකාවේ වෙන දේවල් වල හැටියට කෝකටත් ready පිට ගිහින් බලනවා ..මොකද මගේ එක්ක sex චැට් එකකුත් දැම්මා ..
    ohoma seen ekak matath wela thiyanawa..
    samaharawita ekita kollawa epawela wenna athi..
    dan ubawa test karala balanna hadanne