අඩෝ මු Namal ponpaksha පොඩ්ඩක් track හුත්තෙක් වගේ

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    අඩෝ මුට trackda බන්? මූ හිතන්නේ ලංකාවේ මිනිස්සු මුට මාර කැමති කියල.
    මුට දාල තියන sarcastic comment දැක්කම මූ හිතනවා ඇති ඇත්තටම මුට මිනිස්සු කැමති ඇති කියල.

    සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් කම තියෙන්නේ, ට්‍රැක පන්නගෙන ඉන්න pissu httek.


    Screenshot 2024-07-11 003917.png
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    මේක ට්‍රැක් ලන්තේ නේ උට්ටෝ .
    මූව පාරට දාල බලපං ලන්තේ ආච්චිලාගේ ඉදල මූ ව වටකරන් ෆොටෝ ගහන්නේ නැද්ද කියලා.
    EHVxNOLUwAAsUFt.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    මේ පාර පෝට්ටුවෙන් ඉල්ලන්නෙ මූ.අන්න මරදානෙ ලොකු කටවුට් ගහල තියනව :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    2048 මූ තමයි 🤩
    ප්ලෑන් එක ගහල තියෙන්නේ එහම
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේ මෝඩ හුත්තා බොරු ආන්ඩු විරෝදී act එකක් දාලා ඌ බොරු කපටියෙක් කියලා register කරගත්තා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,288
    113
    මිනිස්සු බන් සජිත් ට කැමති ඇයි? ඒ වගෙම තමා මූටත් පියපුතු උරුමය. මොන මෝඩයා උනත් තාත්තට දීපු කැමැත්ත පුතාටත් දෙනවා. :rolleyes: :rolleyes: :rolleyes:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    මිනිස්සු බන් සජිත් ට කැමති ඇයි? ඒ වගෙම තමා මූටත් පියපුතු උරුමය. මොන මෝඩයා උනත් තාත්තට දීපු කැමැත්ත පුතාටත් දෙනවා. :rolleyes: :rolleyes: :rolleyes:
    1115323_2955938_Harry-and-Charles_updates.jpg
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඕකුන් බිම් මට්ටමේ උන්ගෙ අදහස් දන්නෙනෑ. තමන් වටේ පුකදීගෙන ඉන්න ප්‍රාදේශිය සභා පලාත්සභා තව ජොනී වගේ උන් කියන දේවල් තමයි විශ්වාස කරන්නෙ.
    උන්ගෙ බයිලා අහලා මුන් තාම හිතන්නෙ ජේවීපී 3% මුන්ට කැමති නෑ රටේ බහුතරය මුන්ට තාම කැමති කියලා.
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    මේක ට්‍රැක් ලන්තේ නේ උට්ටෝ .
    මූව පාරට දාල බලපං ලන්තේ ආච්චිලාගේ ඉදල මූ ව වටකරන් ෆොටෝ ගහන්නේ නැද්ද කියලා.
    මුව බදාගෙන ඉබින්නේ, උන්ගේ ගමේ නාකි ටික බන්, නැත්තන් මුඩුක්කු අස්සේ ඉන්න නාකි. මොන හරි දෙයි කියන බලාපොරොත්තුවෙන්. නාකි ගෑනු හිතන්නේ කීයක් හරි දෙයි කියල. තාත්ත නිසා මුට පුක දීගෙන එන්නේ.

    අර ලඟදි සුද්දෙක් කඩේකට ගිහින් rs 1000k ද කොහෙද දුන්නම, photo ගහල. address ඉල්ලලා පාරේ යන උන්ටත් සල්ලි දෙන්න කියපු නාකි ගෑනි වගේ උන් තමයි ගම් වල ඉන්නේ. ඉතින් මුව බදා නොගෙන ඉඳීද බන්. හිතපන්කෝ මුන් target කරන්නෙත් ඔය වගේ මෝඩ දුප්පත් චන්ද.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,148
    113
    ඒක උන් එක්තරා පිරිසක්ව ගොන් පාර්ට් එකට ගන්න යූස් කරනවා, අනික උබලා හිතන්නෙ නාමලයා අපි වගේ කමෙන්ට්ස් බල බලා රිප්ලයි දානවා කියලද