අඩෝ මෙන්න සහගහන ඇත්ත 🫨🫨🫨

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113

    ඊළඟ මහ මැතිවරණය ට යද්දී 169 ක් ෂුවර්.

    අනේ හුකන්නො එක පාර පොල් නැති උනෙ නෑනෙ. මුන් ආපු ගමන් පොල් ටික අතුරුදහන් උනාද? හැම එකම වෙන එකෙක්ගෙ වැරද්ද,

    මුන් ඉපදුනෙත් උන්ගෙ අප්පලා කොන්ඩම් ගැන දැනන් හිටපු නැති වෑරැද්ද නිසා වෙන්න ඕනා. 🤭 🤭
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,180
    8,184
    113
    M-Town
    අනේ හුකන්නො එක පාර පොල් නැති උනෙ නෑනෙ. මුන් ආපු ගමන් පොල් ටික අතුරුදහන් උනාද? හැම එකම වෙන එකෙක්ගෙ වැරද්ද,

    මුන් ඉපදුනෙත් උන්ගෙ අප්පලා කොන්ඩම් ගැන දැනන් හිටපු නැති වෑරැද්ද නිසා වෙන්න ඕනා. 🤭 🤭
    අපිට රෙවිල ඉන්නෙ කියලා ජපාන් භාෂාවෙන් කියන්නෙ කොහොමද? අනුරට
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනේ හුකන්නො එක පාර පොල් නැති උනෙ නෑනෙ. මුන් ආපු ගමන් පොල් ටික අතුරුදහන් උනාද? හැම එකම වෙන එකෙක්ගෙ වැරද්ද,

    මුන් ඉපදුනෙත් උන්ගෙ අප්පලා කොන්ඩම් ගැන දැනන් හිටපු නැති වෑරැද්ද නිසා වෙන්න ඕනා. 🤭 🤭
    ප්‍රධාන පක්ෂ වල බත් බැලයො පොල් හංගලා. වසන්ත සහෝදරය කිව්වනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    ප්‍රධාන පක්ෂ වල බත් බැලයො පොල් හංගලා. වසන්ත සහෝදරය කිව්වනේ.
    2/3 තියෙන්නෙ ගිහින් අරන් එන්න කියපන්කො බන් පොන්නයෝ වගේ කෙඳිරි ගාන්නෙ නැතුව. ඉස්සර කිව්වෙ එක පෑන් ඉරයි, එක පඩයයි අරකයි මේකයි කියලා. දැන් එහෙම බෑලුද? 🤭 🤭
     
    • Like
    Reactions: netudara

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    2/3 තියෙන්නෙ ගිහින් අරන් එන්න කියපන්කො බන් පොන්නයෝ වගේ කෙඳිරි ගාන්නෙ නැතුව. ඉස්සර කිව්වෙ එක පෑන් ඉරයි, එක පඩයයි අරකයි මේකයි කියලා. දැන් එහෙම බෑලුද? 🤭 🤭
    66ක් විපක්ෂෙ නෙ බං. 39% විරුද්දව නෙ බං චන්දෙ දුන්නෙ. අවුලක් නෑ මොනවා හරි කරයි තාම මාසයක් නෑනෙ අළුත් ආණ්ඩුවට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ

    ඊළඟ මහ මැතිවරණය ට යද්දී 169 ක් ෂුවර්.

    අනේ හුකේ කාගේ හරි ඇගට වැරැද්ද පටවනවා
    මුන් එන්න කලින් පොල් තිබ්බා නේ රුපියල් 90 ට 🤣
     
    • Like
    Reactions: netudara

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,122
    27,550
    113
    2/3 තියෙන්නෙ ගිහින් අරන් එන්න කියපන්කො බන් පොන්නයෝ වගේ කෙඳිරි ගාන්නෙ නැතුව. ඉස්සර කිව්වෙ එක පෑන් ඉරයි, එක පඩයයි අරකයි මේකයි කියලා. දැන් එහෙම බෑලුද? 🤭 🤭

    FB1123.jpg

    අනේ පව් කියලා හිතුනා බං මට ටොයියෝ ගැන. 2017 යහපාලන කාලේ වගේ ආපහු "කොස් කොල මැල්ලුමක්", "ක්‍රෝටන් කොල සලාදයක්" හදන් කන්න වෙයි කියලා තියෙන බයටනේ බං මේ මෙච්චර දගලන්නේ හාල් හුංඩුවක් හොයාගන්න. :sorry: :sorry:

    :D:D:D:D