අඩෝ මෙ පොඩි එකෙක් නෙ 😭

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,475
    8,960
    113
    ඔය පොඩි ලමයි ගොඩක් වෙලාවට මැරෙනව සංකූලතා ඇවිත්
    මේ ප්‍රෙග්නන්ට් නැතුව වෙන මොකක් හරි අසනීපයක් වෙන්නත් පුලුවන්
    ඔය හින්දි වලින් කියලා තියෙන්නෙ මොකක්ද?