ඇයි මූ පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපෙ නෑදෙවෙන එකෙක් ඉන්නව
    ඌ හැසිරෙන විදිය දැක්කම හිතෙන්නෙ ජීවිතේ ගැන බරක්පතලක් නැති පොඩි එකෙක් වගේ. කතා කරන විදියත් එහෙමයි. ගොන්ජෝක් කරන එකෙක් නෙවෙයි
    මට ඌව දැක්කම මතක් වෙන්නෙ මූව
    free-guy-us-character-poster-ryan-reynolds-2021-20th-century-studios-courtesy-everett-collection-2GB831P.jpeg

    මූ නොතේරෙන බබා වගේ හිටියට අවුරුදු 30 වෙද්දි තනියම බිස්නස් එකක් පටන්ගෙන හොද තැනකට ආවම අපෙත් ඇස් උඩ ගියා. 0 ඉදන් ආවෙ හරියට අපෙ රත්තරං වගේ (කෝෂල)
    මූගෙ මැනේජ්මනට් ස්කිල් එහෙමත් හොදයි, මුකුත් නොතේරෙන එකා වගේ හිටියට යකෙක්ගෙන් උනත් වැඩකරගන්න ජාතියෙ එකෙක් තමන්ගෙ ඇග බේරගෙන.
    වගකීම භාර අරගෙන ඕන වැඩක් තනියම කරන්න පුලුවන් මුට.

    මූ ජීවිතේ හැම අතින්ම සක්සෙස් උනාට මූ තාම පොඩි එකා වගේනෙ හැසිරෙන්නෙ.
    මූගෙ මාම කෙනෙක් ඉන්නව ඌගෙ හැසිරීමත් මේවගේ. ඌත් තනියම දියුනු වෙච්ච එකෙක් මූ වගේම. ඒ හැසිරීමෙ අවුලකුත් නෑ ඒත් ඇයි මුං මෙහෙම

    මේක මොකක්හරි පර්සනලිටි ඩිසෝඩ එකක්ද?
     
    • Love
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,677
    11,452
    113
    හඳට කිට්ටුව

    ubata hithenne nadda ube life ekath ekka compare karaama uu hena lucky kiyala...

    u podi ekek wage hasirenawa nemei ban, life eke kisi deyak uu serious ganne na mata nam hithena widihata.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ubata hithenne nadda ube life ekath ekka compare karaama uu hena lucky kiyala...

    u podi ekek wage hasirenawa nemei ban, life eke kisi deyak uu serious ganne na mata nam hithena widihata.
    Ow hiththo u hena lucky
    Manussayekuta salli nathath mastermind nam salli hmba krna eka gemakma na
    Karumeta apita naththema eekne
     
    • Like
    Reactions: Naughtykolla48