බොරු ජෝතිශ්‍ය පගයලා කියන ග්‍රහ අපල උට්ටවල්වාහන අනතුරු වෙන්නේ ජෝතිශ්‍ය පගයලා කියන ග්‍රහ අපල උට්ටවල් නිසා නෙමේ
රියදුන්ගේ තියෙන නොසැලකිල්ල නිසා.
ලංකාවේ ගොඩක් රියදුරන්ට
හරියකට නින්දක් නෑ
විවේකයක් නෑ
පෝෂ්‍යදායි කෑමක් නෑ
මානසික අසහනයෙන් ඉන්නේ
ඒ මදිවට ගංජා ගහලා
කසියා ගහලා ඉන්නේ
ඒත් මොකක් හරි සීන් එකක් මේ ඇස්ට්‍රො සීන් එකේ තියෙනවා බන්. එකෙන් මිනිස්සු aggressive වෙනවා, stress වෙනවා, සමහර කාල වලට
මම මොකක් හරි documentary එකක දැක්කා සුද්දෙක් කරපු
අර පෝය හද තියෙන කාලේට සත්තුන්ට පැටව් හම්බෙනවා වගේ තමයි
