අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වාහන අනතුරු වෙන්නේ ජෝතිශ්‍ය පගයලා කියන ග්‍රහ අපල උට්ටවල් නිසා නෙමේ
    රියදුන්ගේ තියෙන නොසැලකිල්ල නිසා.
    ලංකාවේ ගොඩක් රියදුරන්ට
    හරියකට නින්දක් නෑ
    විවේකයක් නෑ
    පෝෂ්‍යදායි කෑමක් නෑ
    මානසික අසහනයෙන් ඉන්නේ
    ඒ මදිවට ගංජා ගහලා
    කසියා ගහලා ඉන්නේ
    ඉතින් දැන් උඹලා ගෙනාව පච කොටාට කියපන්කෝ ඕවා නතරකරන්න පියවරක් ගන්න කියලා .. අර පාතාලේ ඉවරකලා වගේ ඕකා ඉවරකරයි .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    RIP Mother 🥲

    කැකිරාවේ Army කොල්ලෙක් බේරිලා මම දන්න පවුලක. සීරීමක් වත් නෑ..
    කොල්ලට කතා කරන්න බෑ කම්පනේ ට. අහල පහල අය එකතු කරගෙන ගිහින් ලේ ( අනෙක් අයගෙන් විසිවුණ) හෝදලා, කවලා, තේ කොළ කිලෝ ගානකුත් දීලා, සල්ලිත් දීලා එවලා තියෙන්නේ. මනුස්සයා මාර වාසනාවන්තයි.

    අනෙක් අය ගැන ඉතාම සංවේගයට පත්වී සිටිමි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    spinal cord damage වෙලා නම් (most likely neh) දැනෙන්නේ නැහැනේ
    මේ වගේ ඒවා 2025ත් දකින්න ලැබෙනවානම් මොනවද බන් අපි මිනිස්සු විදියට දියුණු වෙලා තියෙන්නේ. first world, third world ලබ්බක් අදාල නැහැ

    :( :(
    අක්මාව කුඩු සහ අභ්‍යන්තර අවයව කුඩු වෙලා වගේ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,153
    6,600
    113
    East Blue (Goa Kingdom)
    Bro, such patient handling needs specialty, a special training. those helpers don't have such training. Even good intentions of saving people can go wrong. I'm sorry about those victims. I think a national awareness program is needed here on.
    meka thamai ohoma ewage berenna puluwan aya marenna hethuwa lankawe
    me wage dekadi ewalema me gana danna doctor kenek adu thrame nurse la wath methanata yawanna ona.leddunwa aran yanna puluwan dewal ekka thawama un damages wadi nowi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    spinal cord damage වෙලා නම් (most likely neh) දැනෙන්නේ නැහැනේ
    මේ වගේ ඒවා 2025ත් දකින්න ලැබෙනවානම් මොනවද බන් අපි මිනිස්සු විදියට දියුණු වෙලා තියෙන්නේ. first world, third world ලබ්බක් අදාල නැහැ

    :( :(

    බස් වල යන එක අඩු කරන්න තමයි මේ අව්රුද්දෙ මුල ඉඳන් ත්‍රිවිල් එකක් ලක්ස 20ක් වගේ සහන මිලට ගෙන්වන්න දුන්නේ කොහෙද එකටත් එක එක කතා කියනවනේ ලංකාවේ උන්.
     
    • Sad
    Reactions: Asmodeus

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒ අම්ම නැති වෙලා, මාර වේදනාවක්, දුකක් විඳින්න ඇති මැරෙන්න කලින්. පව් ඒ පොඩි එකා :cry::cry:

    matath awul giya. dan oya post eka dakina welawata skip karanawa. paw wade. kari leyland huttawal na ain karalama danna one. china bus hodai ban oita wadiya
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    බස් වල යන එක අඩු කරන්න තමයි මේ අව්රුද්දෙ මුල ඉඳන් ත්‍රිවිල් එකක් ලක්ස 20ක් වගේ සහන මිලට ගෙන්වන්න දුන්නේ කොහෙද එකටත් එක එක කතා කියනවනේ ලංකාවේ උන්.
    eka 'kahi gaani deela hotu gaani gaththa wage' solution ekak.
    lankawen tuk tuk puluwan tharam adu karanna one.

    me issue walata wisaduma tuk tuk gena eka neme. bus companies hadala hari structure ekakata public transportation system eka design karana eka
     
    • Like
    Reactions: Tramadol

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    බස් කාරයෝ ටිකට අලුතෙන් Speed limits දාන්නේ නැතුව මේක කන්ට්‍රෝල් කරන්න බැහැ. අපිට අපේ දරුවෙක්, ළඟම කෙනෙක් නැති උනොත් කොහොම දරා ගන්නද? මේ මාරාන්තික බස් වලට ඉක්මන් පියවර ගත යුතුමයි
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    බස් කාරයෝ ටිකට අලුතෙන් Speed limits දාන්නේ නැතුව මේක කන්ට්‍රෝල් කරන්න බැහැ. අපිට අපේ දරුවෙක්, ළඟම කෙනෙක් නැති උනොත් කොහොම දරා ගන්නද? මේ මාරාන්තික බස් වලට ඉක්මන් පියවර ගත යුතුමයි
    speed limit already thiyenawane bn. ewa mehema control karanna ba individual ownership thiyenawkam.
    ekata eka compete karanawa income eka wadi karaganna.

    okata ekama solution eka bus companies.
     
    තව Speed limit එක අඩු කරන්න ඕනෙ බන් බර වාහන ඔක්කොගෙම. වෙන කරන්න දෙයක් නැහැ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    ඒ අම්ම නැති වෙලා, මාර වේදනාවක්, දුකක් විඳින්න ඇති මැරෙන්න කලින්. පව් ඒ පොඩි එකා :cry::cry:

    ''මෙතේ බුදුන් දැක නිවන් දකීවා ගෙදර බුදුන් අම්මා''...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    තව Speed limit එක අඩු කරන්න ඕනෙ බන් බර වාහන ඔක්කොගෙම. වෙන කරන්න දෙයක් නැහැ
    speed limit thawa adu kalath ba bn. thawa adu kalath un me speed ma yanawa. speed walin neme meka issue eka. ape public transport system design eka fundamentally ma awul. oka wisadanna puluwan bus company form karala regualtion framework walin witharai. ethakota thama responsibility eka enne. anith eka long-haul routes nathi karanna one, eg: colombo-jafna, colombo-anuradapura, etc. driver kenekta eka trip ekakata max 3-4 hours witharak drive karanna puluwan distance thama max thiyenna one. ethanin passe route eka kadanawa.
    long-haul digatama bus walin naginne bahinne nathuwa yanna one nam thama trains thiyenna one.
     
    • Sad
    • Like
    Reactions: Asmodeus and kepu

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    Bro, such patient handling needs specialty, a special training. those helpers don't have such training. Even good intentions of saving people can go wrong. I'm sorry about those victims. I think a national awareness program is needed here on.
    ඔය වගේ තැන්වල පණ්ඩිතයො වැඩියි කියන දෙයක් අහන්නෙ නෑ.

    බස් කාරයෝ ටිකට අලුතෙන් Speed limits දාන්නේ නැතුව මේක කන්ට්‍රෝල් කරන්න බැහැ. අපිට අපේ දරුවෙක්, ළඟම කෙනෙක් නැති උනොත් කොහොම දරා ගන්නද? මේ මාරාන්තික බස් වලට ඉක්මන් පියවර ගත යුතුමයි
    ඕනම දෙයක් අයාලෙ යන්න දුන්නම ආයෙ කන්ට්‍රෝල් කරන්න බැරුව යනව.
    ------ Post added on May 11, 2025 at 10:39 PM
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මෙ විඩියෝ එක නම්.. :(
    ඇත්තටම පට්ටම දුකයි බං අපේ රටේ මිනිස්සු ගැන...
    දැන්වත් රියදුරන්ට නිසියාකාර විවේකයක් සහ පුහුණුවක් ලබා දෙන්නම ඕන..
    ප්‍රයිවට් උනත් ලංගම බස් උනත් උන් පාරේ ඉගිල්ලෙනවා නේ
     
    • Like
    Reactions: Asmodeus