අඩෝ මේක පට්ට

privetek

Active member
  • Jul 2, 2020
    345
    229
    43
    Palaweni sinduwe cartoon eka lankawe pennuwa podi kale


    Pan mama.. inguru pan mama da koheda.. hariyata mathaka naha.
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    උඩම තියෙන එක පට්ටෙටම ගහනව බන්. Mr.nyangostar උගෙ character name එක. 🥰
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Palaweni sinduwe cartoon eka lankawe pennuwa podi kale


    Pan mama.. inguru pan mama da koheda.. hariyata mathaka naha.

    ඤාණකතා මල්ලිය....:love2:
    අර කලු එකා අබ ඇට වීරය වගේ නමක් තිබ්බෙ..

    ජයන්ත රත්නායක මහත්මයගෙ හඬ දැන් ඇහෙනකොට දුක හිතෙනව.