. oke replica ekak thiyenawa nisa balala ganna.kohomada replica hoyanne?okunge site eka update na bn ekai. oke replica ekak thiyenawa nisa balala ganna.
nikan yamaha f 310 kiuwata ganna epa. gatta bill ekak thiyenawanm hodai yamaha center ekain. tawa yamaha colombo eke used guitars thiyenawa mcn , ewage tanakin gattat kamaknakohomada replica hoyanne?

Mkkda supiriya?මන් ලග තියනව සුපිරියක් .
හැබැයි තාම හරියට ගහන්න බෑ . අවුරුදු ගානකට කලින් ටිකක් පුලුවන් දැන් මතක නෑ .
2018දී වගේ 17කට ගත්තේ. ගිටාර් ගහන්න දන්නා හොද බුවෙක් ට කියලා තෝරලා ගත්තේ.
ආයිත් පටන්ගන්න ඕනේ ..![]()
Munge me ganata wikunanna aththe gotabaya janadipathi wenna kalin wenta.මේ ගානට මාර ලාභයි බං. මමත් හොය හොය ඉන්නෙ. Yamaha music එකේ එහෙම යන්නේ 50+
හැබැයි මුන්ගෙ stocks නෑනෙ
ගිටාර් එකක් නේ.Mkkda supiriya?
Na ube eka mkkda kiyala ahuwe. Yamaha f310 da?ගිටාර් එකක් නේ.
Allapu gedara kellage kollata kiyala thamai replicada nadda kiyala hoyanna wenne.nikan yamaha f 310 kiuwata ganna epa. gatta bill ekak thiyenawanm hodai yamaha center ekain. tawa yamaha colombo eke used guitars thiyenawa mcn , ewage tanakin gattat kamakna
එහෙම brand එකක් නෙවෙයි. මෙහෙ හදන එකක්. පට්ට සවුන්ඩ් .Na ube eka mkkda kiyala ahuwe. Yamaha f310 da?
Thama ba.එහෙම brand එකක් නෙවෙයි. මෙහෙ හදන එකක්. පට්ට සවුන්ඩ් .
තොට ගහන්න පුලුවන් ද ?

C40 loku wadi ban.පාවිච්චි කරපු සී40 එකක්ගනින් අඩුවට
50% wath adu karanawa nam onna gannawa.Yamaha music center eken godak music artistlata discounts & offers set wnw, mage yaluwk innw mama ahala balala ubta kiyannm![]()