අඩෝ මේක මේ ගානට තාම ඇද්ද බන්? 🤔

dilann

Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    මන් ලග තියනව සුපිරියක් .
    හැබැයි තාම හරියට ගහන්න බෑ . අවුරුදු ගානකට කලින් ටිකක් පුලුවන් දැන් මතක නෑ .

    2018දී වගේ 17කට ගත්තේ. ගිටාර් ගහන්න දන්නා හොද බුවෙක් ට කියලා තෝරලා ගත්තේ.

    ආයිත් පටන්ගන්න ඕනේ .. :dull:
     
    • Sad
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    මේ ගානට මාර ලාභයි බං. මමත් හොය හොය ඉන්නෙ. Yamaha music එකේ එහෙම යන්නේ 50+

    හැබැයි මුන්ගෙ stocks නෑනෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    මන් ලග තියනව සුපිරියක් .
    හැබැයි තාම හරියට ගහන්න බෑ . අවුරුදු ගානකට කලින් ටිකක් පුලුවන් දැන් මතක නෑ .

    2018දී වගේ 17කට ගත්තේ. ගිටාර් ගහන්න දන්නා හොද බුවෙක් ට කියලා තෝරලා ගත්තේ.

    ආයිත් පටන්ගන්න ඕනේ .. :dull:
    Mkkda supiriya?

    මේ ගානට මාර ලාභයි බං. මමත් හොය හොය ඉන්නෙ. Yamaha music එකේ එහෙම යන්නේ 50+

    හැබැයි මුන්ගෙ stocks නෑනෙ
    Munge me ganata wikunanna aththe gotabaya janadipathi wenna kalin wenta.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    ගිටාර් එකක් නේ.
    Na ube eka mkkda kiyala ahuwe. Yamaha f310 da?

    nikan yamaha f 310 kiuwata ganna epa. gatta bill ekak thiyenawanm hodai yamaha center ekain. tawa yamaha colombo eke used guitars thiyenawa mcn , ewage tanakin gattat kamakna
    Allapu gedara kellage kollata kiyala thamai replicada nadda kiyala hoyanna wenne. 🥴