අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    කවදද බන් මුන් මේක එවන්නේ... 😣😣😣


    zWSwB7r.png



    මේකට දැන් දවස් 9ක්


    fKLbyCY.png
    AELKS03872425DEX මෙන්න මේක තව දවස් දෙකකින් වගේ... 11 වගේ වෙනකොට UPDATE වෙයි...
     
    • Love
    Reactions: Heshan Daminda

    thushan44

    Active member
  • Aug 19, 2007
    100
    27
    28
    ට්‍රආන්සිට් එකේ හිර වෙලානේ. මම හිතන්නේ සිංගප්පුරු ට්‍රආන්සිට් එකේ. තාම තියෙන්නේ සිංගප්පුරුවේ. ෆ්ලයිට් එකක් සෙට් වෙලා නෑ ලංකාවට. 🤔
    na mage eka lankawe.mama daraz ekata call kala.un kiyanawa thawa dawas 5 athulatha deliver wei kiyala prompexpress eke tracking no ekak dunna mata
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    AELKS03872425DEX මෙන්න මේක තව දවස් දෙකකින් වගේ... 11 වගේ වෙනකොට UPDATE වෙයි...
    කොහොමෙයි හරියටම කියන්නේ?

    lankawata awit tiyenne ban oya tiyenne flight departures, at airport kiyala. ekko transit ekeka delay ekak athi
    උඹ කියන්නේ දෙවෙනි එක ලංකාවට පිටත් වෙලා තියෙන්නේ පළවෙනිදා. හැබැයි තාම ලංකාවට ආව කියල අප්ඩේට් වෙලා නෑ..
    පලවෙනි එක ලංකාවට එන ට්‍රආන්සිට් එයාපෝට් එකේ හිරවෙලා තියෙනවා, තාම ප්ලේන් එකක් හම්බෙලා නෑ..
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    කොහොමෙයි හරියටම කියන්නේ?


    උඹ කියන්නේ දෙවෙනි එක ලංකාවට පිටත් වෙලා තියෙන්නේ පළවෙනිදා. හැබැයි තාම ලංකාවට ආව කියල අප්ඩේට් වෙලා නෑ..
    පලවෙනි එක ලංකාවට එන ට්‍රආන්සිට් එයාපෝට් එකේ හිරවෙලා තියෙනවා, තාම ප්ලේන් එකක් හම්බෙලා නෑ..
    උන් සතියක ෆ්ලිට් දෙකක් දානවා.... එකක් සිකුරාදට... අනික අගහරුවාදට...
     
    • Love
    Reactions: Heshan Daminda

    Queensland

    Active member
  • Sep 22, 2024
    104
    79
    28
    Mey dawas wala parakkui bn. mage items wagayak awe mehe ewith dawas 10kin wage.

    mage 3 wenida daapu order 5k wage sellers laa thama ship karala naa. :(
    unta hodata review nam thiyenawa. eth promotions tibba dawasak nisa un ewannae nathi weida danne na
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,667
    113
    ඉන්නෙත් කොම්පියුටරේ ඉස්සරහමයි , කුඩු ද දන්නෙ නෑ - ළග ගෙදර ඇන්ටි
    දැන් ගිය සතියේ ඉදලා දාවාලටත් සින්දු දාලා මහ සද්දෙන්. මොනවා කරනවද දන් නෑ නේ චූටි දූ - ළග ගෙදර ඇන්ටි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් ගිය සතියේ ඉදලා දාවාලටත් සින්දු දාලා මහ සද්දෙන්. මොනවා කරනවද දන් නෑ නේ චූටි දූ - ළග ගෙදර ඇන්ටි
    උඹ කොහොමද දන්නෙ උඹ ළඟ ගෙදර ඇන්ටිගෙ මිනිහද?