අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    මේ මගේ එක... මම දැම්මේ නොවෙම්බර් වල අග... 22 වගෙ... 25 තමා ship කරලා තිබ්බේ... 27 වෙනකොට departure transport hub/air port ඇවිල්ලා කියලා තිබ්බා... ඒත් decmber 4 වෙනකම් මොකුත් update උනේ නෑ, december 4 තමා Leaving from departure country/region කියලා update උනේ, decmber 5 වෙනකොට ලංකාවට ආවා... ඒත් කස්ටම් ක්ලියර් උනේ 07 වෙනිද. අද නමයයි ඩරස් වෙයාහවුස් එකට ගිහින් තියෙම්න්නේ... මට හිතෙන විදියට මුන් මේක තව සතියවත් තියන් තමා එවන්නේ....

    dex.png

    ali.png
     
    View attachment 243297

    View attachment 243295
    බඩු ආවෝ.... වීඩියෝ එකක් දාන්නද.....😊😊😊
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    දෙවෙනියට තියෙන එක අද sl post එකෙන් ආවා. හැබැයි තාමත් අප්ඩේට් වෙලා නෑ ට්‍රැකින්. ඔහොම්මම තමා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙවෙනියට තියෙන එක අද sl post එකෙන් ආවා. හැබැයි තාමත් අප්ඩේට් වෙලා නෑ ට්‍රැකින්. ඔහොම්මම තමා.
    ඒකට කෙන්යා. අද ඕඩ කරා අද ආවා. කලු බඩු, සුදු බඩු ඕන එකක්.
    😍
     
    • Wow
    Reactions: Heshan Daminda

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මේ මගේ එක... මම දැම්මේ නොවෙම්බර් වල අග... 22 වගෙ... 25 තමා ship කරලා තිබ්බේ... 27 වෙනකොට departure transport hub/air port ඇවිල්ලා කියලා තිබ්බා... ඒත් decmber 4 වෙනකම් මොකුත් update උනේ නෑ, december 4 තමා Leaving from departure country/region කියලා update උනේ, decmber 5 වෙනකොට ලංකාවට ආවා... ඒත් කස්ටම් ක්ලියර් උනේ 07 වෙනිද. අද නමයයි ඩරස් වෙයාහවුස් එකට ගිහින් තියෙම්න්නේ... මට හිතෙන විදියට මුන් මේක තව සතියවත් තියන් තමා එවන්නේ....

    View attachment 243297

    View attachment 243295
    Screenshot 2024-12-11 170358.jpg

    dan tracking na kiyalane penanne
     
    • Wow
    Reactions: Heshan Daminda

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මල වදයක් බන්. කොහෙන්හරි රෙද්දක් පුට්ටු කරන් ඇවිත් ගෑනි මැරිච්ච එකා වගේ අඩනවා.
    කෙලින්ම ගානක් කියලා ඕක බාලා දීපන් බන්... කනක් ඇහිලා ඉන්න... :sorry: