අඩෝ මේ සීන් එක දැක්කාද

helpWorld

Member
Aug 6, 2015
400
37
0
අඩෝ මේ සීන් එක දැක්කාද

යුද්ධයේ අවසන් කාලයේදී ලංකාවට ඇමෙරිකන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් මතුවූ බවට ආන්දෝලනාත්මක කතාවක් ඔබේ කෘතියෙන් මුල් වරට හෙළිවෙනවා. කුමක්ද එහි පසුබිම?
යුද්ධයේ අවසන් කාලයේදී ඇමෙරිකාව ඇතුළු බලවත් රටවල් කීපයක් ලංකාවට විශාල පීඩනයක් එල්ල කළා. තුන්වැනි පාර්ශ්වයකට එල්ටීටීඊයට යටත් වෙන්න ඉඩ දෙන්න කියලා ඔවුන් බල කළා. නමුත් ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැඩි ස්ථාවරයක සිටියා. එල්ටීටීඊය යටත් වෙනවා නම් ඒ ශ්‍රී ලංකා හමුදාවට පමණයි කියලා. බටහිර රටවල්වලින් කොපමණ පීඩනයක් ආවත් එතුමා එම තීරණය වෙනස් කළේ නෑ. මේ නිසා ඇමෙරිකාවෙන් අපට ප්‍රහාරයක් එල්ල වේවි කියල එතුමා අපට අනතුරු හැඟවූවා. ඒ වෙලාවේ චීනයේ හුන් යුද්ධ හමුදාපතිවරයාත් මට දුරකථනයෙන් කතා කරලා ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයක් ගැන අනතුරු හැඟවූවා.

මේ අනතුරු හැඟවීම ගැන ඔබගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද..?
එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන් සෙබළුන්ගේ දිවි බේරාගැනීම සඳහා අපි උපක්‍රම භාවිත කළා. කෙසේ නමුදු මේ තර්ජනය ගැන පහළ මට්ටමේ කිසිවෙකුට අප කීවේ නෑ. සේනාධිපතිවරු පමණයි දැනගෙන සිටියේ.

helpWorld

Member
Aug 6, 2015
400
37
0
19f18eeb8e5b1.jpg

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Rena maga osse , nandikadal

    okun oya poth mukuth gahuwada mahindala balayeee iddi.. dan me thiyena nidahasa wal buruwo wage pawichchi karanawa.mungen sevayak wenna athi. namuth mewa ara hora mahinda gotage plane. e kale poth nogaha labbak kalada ?
     
    • Like
    Reactions: creed1

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    Rena maga osse , nandikadal

    okun oya poth mukuth gahuwada mahindala balayeee iddi.. dan me thiyena nidahasa wal buruwo wage pawichchi karanawa.mungen sevayak wenna athi. namuth mewa ara hora mahinda gotage plane. e kale poth nogaha labbak kalada ?

    pako mun a kale on duty hitye.
    munta a kale poth gahuwanam ........
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Rena maga osse , nandikadal

    okun oya poth mukuth gahuwada mahindala balayeee iddi.. dan me thiyena nidahasa wal buruwo wage pawichchi karanawa.mungen sevayak wenna athi namuth mewa ara hora mahinda gotage plane. e kale poth nogaha labbak kalada ?

    උබ කතා කරන්නේ කටින් නම් නෙවේ
    .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Rena maga osse , nandikadal

    okun oya poth mukuth gahuwada mahindala balayeee iddi.. dan me thiyena nidahasa wal buruwo wage pawichchi karanawa.mungen sevayak wenna athi. namuth mewa ara hora mahinda gotage plane. e kale poth nogaha labbak kalada ?

    gona pakaya :angry::angry:
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    best 1234 kiyana ponnayata kiyanne pakayo tho danne nattam kagen hari ahala danaganin ,,forces wala inna ayata kisima deyak karanna ba service eke innakan,,,anika katha karanna igena ganin e minissu hinda thamai pako api ada jiwath wela inne nathatham prabakaran awith thota puketh arala mathaka thiyaganin hodata wesige putha,
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    best 1234 kiyana ponnayata kiyanne pakayo tho danne nattam kagen hari ahala danaganin ,,forces wala inna ayata kisima deyak karanna ba service eke innakan,,,anika katha karanna igena ganin e minissu hinda thamai pako api ada jiwath wela inne nathatham prabakaran awith thota puketh arala mathaka thiyaganin hodata wesige putha,

    :yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Rena maga osse , nandikadal

    okun oya poth mukuth gahuwada mahindala balayeee iddi.. dan me thiyena nidahasa wal buruwo wage pawichchi karanawa.mungen sevayak wenna athi. namuth mewa ara hora mahinda gotage plane. e kale poth nogaha labbak kalada ?

    මෙන්න පුකෙන් කථාකරන කැරපොත්තෙක්ට දාව ඉපදුන එකෙක් ඇවිත්.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Rena maga osse , nandikadal

    okun oya poth mukuth gahuwada mahindala balayeee iddi.. dan me thiyena nidahasa wal buruwo wage pawichchi karanawa.mungen sevayak wenna athi. namuth mewa ara hora mahinda gotage plane. e kale poth nogaha labbak kalada ?

    forces wala ayata tho mukuth kiyanna epa kiyanna aithiyakuth na.tho othana inne e minisunge kapawima nisa kiyala mathaka thiyanganin.
     
    Oct 30, 2011
    488
    17
    0
    Rena maga osse , nandikadal

    okun oya poth mukuth gahuwada mahindala balayeee iddi.. dan me thiyena nidahasa wal buruwo wage pawichchi karanawa.mungen sevayak wenna athi. namuth mewa ara hora mahinda gotage plane. e kale poth nogaha labbak kalada ?

    ube ammai thathtai nidahase pora gahuwa oya minisunta pin sidda wenna.. my3 palaya e kale anduwa kala num thope tathtage bijja kapala tho wage ekak ipa denath nha ehanum :frown::frown::frown: