අඩෝ මේ සීන් එක දැක්කාද
යුද්ධයේ අවසන් කාලයේදී ලංකාවට ඇමෙරිකන් ප්රහාරයක් එල්ල වීමේ අවදානමක් මතුවූ බවට ආන්දෝලනාත්මක කතාවක් ඔබේ කෘතියෙන් මුල් වරට හෙළිවෙනවා. කුමක්ද එහි පසුබිම?
යුද්ධයේ අවසන් කාලයේදී ඇමෙරිකාව ඇතුළු බලවත් රටවල් කීපයක් ලංකාවට විශාල පීඩනයක් එල්ල කළා. තුන්වැනි පාර්ශ්වයකට එල්ටීටීඊයට යටත් වෙන්න ඉඩ දෙන්න කියලා ඔවුන් බල කළා. නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැඩි ස්ථාවරයක සිටියා. එල්ටීටීඊය යටත් වෙනවා නම් ඒ ශ්රී ලංකා හමුදාවට පමණයි කියලා. බටහිර රටවල්වලින් කොපමණ පීඩනයක් ආවත් එතුමා එම තීරණය වෙනස් කළේ නෑ. මේ නිසා ඇමෙරිකාවෙන් අපට ප්රහාරයක් එල්ල වේවි කියල එතුමා අපට අනතුරු හැඟවූවා. ඒ වෙලාවේ චීනයේ හුන් යුද්ධ හමුදාපතිවරයාත් මට දුරකථනයෙන් කතා කරලා ඇමෙරිකන් ගුවන් ප්රහාරයක් ගැන අනතුරු හැඟවූවා.
මේ අනතුරු හැඟවීම ගැන ඔබගේ ප්රතිචාරය වූයේ කුමක්ද..?
එවැනි ප්රහාරයක් එල්ල වුවහොත් ඉන් සෙබළුන්ගේ දිවි බේරාගැනීම සඳහා අපි උපක්රම භාවිත කළා. කෙසේ නමුදු මේ තර්ජනය ගැන පහළ මට්ටමේ කිසිවෙකුට අප කීවේ නෑ. සේනාධිපතිවරු පමණයි දැනගෙන සිටියේ.