අඩෝ මොකක්ද මේ වෙන්න යන්නේ?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    මූ සජිත් ආවම සීඊඕ වෙන්න හිතුවද දන්නෙ නැහැනෙ :cry:
    Hema party ekema innawa me wage sakkili...

    Mu hebai yanthan france asylum daa gena tamanta wedak kara gatta 🤭
    Muta announcing puluwan nisa lanakae eheta meheta didi hitiya.....honda positions set una .
    Sliit eka nam iwara kale nedda koheda....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමා බං. මෙච්චර අමාරු කාලෙක ඉහළම තනතුරක් දරපු කෙනෙක් මෙහෙම කතාවක් කිව්වාම බොක්කම දාලා යනවානේ බං. පුදුම බයක් දැනෙනවා

    මහජන බැංකුව blacklist කරා නේද චීන්නුන්ගෙ මොකක්ද තැනකින්. ඒක නිසා මොනව හරි කෙළවීමක් පටන් අරන් උකවලාද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: emoji diaries

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඇයි බන් පුදුම වෙලා.
    උදේ පාන්දර කොරෝනා අස්සෙත් චන්ද පොලට ගාටලා ඇට නව ලස්සයක් පුක පිරෙන්න ඉල්ලපුව බන් ඔය හම්බ වෙන්නෙ. තාම වැලි ලෝඩ් කරා විතරයි උකන කම් හිටු.
    දැන් නැතත්
    කවදා හරි මේක බංකොලොත් වෙලා මෙතනින් පැන ගන්න බැරුව බ්ලැක් ලිස්ට් වෙලා තමයි මුන්ගෙ කොහොඹ කංකාරිය ඉවර වෙන්නෙ
     
    • Like
    Reactions: emoji diaries

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Hema party ekema innawa me wage sakkili...

    Mu hebai yanthan france asylum daa gena tamanta wedak kara gatta 🤭
    Muta announcing puluwan nisa lanakae eheta meheta didi hitiya.....honda positions set una .
    Sliit eka nam iwara kale nedda koheda....
    ඔව් බන් දන්න කාලෙ ඉදලා මේ රටේ කරෙ මේක තමයි. කේවට්ට උපදෙස් නැතිව රටට තින්ක් ටෑන්ක් එකක් හදන්න ඕනේ පත්වෙන ඕනෙම රජයකට උපදෙස් දෙන්න .
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    බාරත=younger version of එස් බී දිසානායක
    ඔය ඔක්කොම කරන්නේ රෙෆියුජි යක් ගහ ගන්න තමා...ආයේ අනික් පැත්තේ එකෙක් ආවම මොකක හරි සබාපති කරයි...cycle repeats
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,763
    9,110
    113
    මෙහෙම වටින් ගොඩින් ඉඟි දෙනවට වඩා නොකිය ඉන්න එක තමා වඩා හොඳ. අපහැදිලි තොරතුරු උඩ bank run එකක් වෙන්න ගත්තොත් ඒකෙ වගකීම මෙයාල ගන්නෙ නෑනෙ.

    මම දන්න තරමින් ලොකු බැංකු වැටෙන්න කලින් යම් යම් දේවල් කීපයක් වෙනව. ඒ මුකුත් තාම පේන්න නම් නැහැ.

    පීපල්ස් බෑන්ක් එක ඕනෙවට වඩා subservient බව නම් කියන්න ඕනෙ. මොනව හරි ගොංකමක් කරන්න ඇඩ්වයිස් ලැබුනොත් උන් ඒක කරන්න අනිත් අයට වඩා චාන්ස් එකක් තියෙනව.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මහජන බැංකුවට කෙළවෙන්නේ අන්තිමට බන්.....ඔය සුරංගනා බැංකු යයි සට ගාලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    FOottTzXoAEC8qn