අඩෝ රෙදි ඉල්ලෙ

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අවුරුදු 30ක් 40ක් දේසපාලනේ කොරල අන්තිමට අහින්සක ජීවිතත් බිලි අරන් කාලකන්නිය මිනීමරුවෙක් වෙලාම ඉල්ලා අස්වුනා. රාජපක්ශ කියල කියන බව්වෙක්ටවත් සාටක දාපු එකෙක්ටවත් පාරෙ යන්න බෑ. අද ඔතන සෙල්ලම්දාපු එවුන්ටත් උන්ගෙ එව්වොන්ටත් ඉතින් සොරි වෙනවා. මීනිමරු සනත් නිසාන්ත කනවා ශුවර්