අඩෝ ලංකාව 1986දි පට්ට දියුණුයිනේ.. 😱

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නිදහසෙන් පස්සෙ කාලෙත් ඔය සිද්දියම උනා තමයි. ඒත් දේශපාලනේ. ඒවා 1980 ගනන් වලට එද්දි ඉවරයි. 2000 න් පස්සෙ ආයෙ history repeats.

    1980 wenakota ewa iwarada kiyanna mn ithin hariyata danne na. habai minissu e kale wenakota racist nowuna nam 83 wechcha siddi wenna ba.
     
    • Sad
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අඩෝ මේ බලපන්කො මේ හිප්හොප් ඩාන්ස් දැමිල්ල. මේ 1986දි. අඳින ඇඳුම් එහෙම. සේරම ඇමරිකන් විදිහට. මයිකල් ජැක්සන් ගෙ සින්දු පවා අහනවා. ඉන්ටනෙට්, ෆෝන් තියා හරියකට ටීවී එකක්වත් නැති කාලේ කොහොමද බන් මිනිස්සු මෙච්චර අප්ඩේට් වෙලා හිටියේ? :confused:

    දැන් බලපන්කො සේරම ආපස්සට ගිහිල්ලා. සිංහලු ඩස්ප ඉන්දියාව කොපි කරගෙන යන්නේ. :(




    දියිනුව කියන්නේ හිපොප් ඩාන්ස් දාන එකද. ජැක්සන්ගේ ඇදුම් කොපි කරන එකද. වහල් මානසිකත්වයෙන් මිදියන්
     
    • Haha
    Reactions: Heshan Daminda

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    ලංකාව අදහස් වලින් පසුගාමී වෙන්න ගත්තේ මෑත දශකයේ

    මිනිස්සු නොදියුණු හණමිටි අදහස් කරේ තියං ඉන්න ඉන්න උන්ව පාලනය කරන්න ලේසී.

    අප්ඩේට් වෙච්ච, ලෝකය ගැන විවෘත්ත ඇසකින් දකින මිනිස්සුන්ට මගේ රට කියලා පපුවට ගහගත්තට එහෙම ජාත්‍යාතල් එකක් එන්නෑ, උන් දන්නවා පකයා බොරුව කරන්නේ කියලා.

    ඒත් ජනතාව කේව්මන් මෙන්ටැලිටි එකෙන් තියං ඉන්න, ඉන්න උන්ව මැජික් පෙන්නලා අන්දන්න ලේසී

    දියිනුව කියන්නේ හිපොප් ඩාන්ස් දාන එකද. ජැක්සන්ගේ ඇදුම් කොපි කරන එකද. වහල් මානසිකත්වයෙන් මිදියන්
    දියුණුව කියන්නේ පළමුවත් මගේ රට, දෙවනුවත් මගේ රට කියලා පපුවට ගහලා ඡන්ද කඩාගන්න එක
    ------ Post added on Aug 7, 2023 at 5:02 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ඊට පස්සෙ ආසියාවෙ ආශ්චර්යය කරා, අලුත් රටක් හැදුවා, සවුබාගේ දැක්ම කරා

    ඒ ඔක්කොම කරල ඉවර වෙනකොට ඔහොම තමයි. ඇයි මදිද?? තව චූට්ටක් කල් 2048 වෙනකන් හිටියම ඔයිට වඩා දියුණු වෙනවා. 👌💪💪
     
    • Wow
    Reactions: Jihadi john

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඒ කාල මිනිස්සු ත'ඩ් ක්ලාස් හින්දි, දෙමළ ෆිල්ම් / ටීවී ශෝ වලට ඇබ්බැහි වෙලා හිටියෙ නෑ.... රට දියුණු වෙලා තිබුනෙත් නෑ
     
    • Love
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    අඩෝ මේ බලපන්කො මේ හිප්හොප් ඩාන්ස් දැමිල්ල. මේ 1986දි. අඳින ඇඳුම් එහෙම. සේරම ඇමරිකන් විදිහට. මයිකල් ජැක්සන් ගෙ සින්දු පවා අහනවා. ඉන්ටනෙට්, ෆෝන් තියා හරියකට ටීවී එකක්වත් නැති කාලේ කොහොමද බන් මිනිස්සු මෙච්චර අප්ඩේට් වෙලා හිටියේ? :confused:

    දැන් බලපන්කො සේරම ආපස්සට ගිහිල්ලා. සිංහලු ඩස්ප ඉන්දියාව කොපි කරගෙන යන්නේ. :(




    වීඩියෝ එක හොඳට සංරක්ෂණය කරලා තියෙනවා. බලපංකෝ HD කොලිටියට ළඟින් යනවා

    ඒ කාල මිනිස්සු ත'ඩ් ක්ලාස් හින්දි, දෙමළ ෆිල්ම් / ටීවී ශෝ වලට ඇබ්බැහි වෙලා හිටියෙ නෑ.... රට දියුණු වෙලා තිබුනෙත් නෑ
    ඒ කාලේ සිංහල ටෙලි නාට්‍ය උනත් සෑහෙන උසස් මට්ටමක තිබුණා. ලාහිරු දහසක්, දිමුතු මුතු, ඇල්ල ලඟ වලව්ව, ගිරය, කඩුල්ල, දූ දරුවෝ.
    ------ Post added on Aug 7, 2023 at 10:03 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඒ කාල මිනිස්සු ත'ඩ් ක්ලාස් හින්දි, දෙමළ ෆිල්ම් / ටීවී ශෝ වලට ඇබ්බැහි වෙලා හිටියෙ නෑ.... රට දියුණු වෙලා තිබුනෙත් නෑ

    koheda ban 3rd class film tv thibbe a kale?
    2000n passe thama godak 3rd class and indian magul awe
    indian jarawal sirasen genawe
    ita passe ekata set wenna anith channel walath e wage eva damma.

    issara api tv show kiyala baluwe okkoma western tv show. lankawe evath dan wage jarawal newi
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    koheda ban 3rd class film tv thibbe a kale?
    2000n passe thama godak 3rd class and indian magul awe
    indian jarawal sirasen genawe
    ita passe ekata set wenna anith channel walath e wage eva damma.

    issara api tv show kiyala baluwe okkoma western tv show. lankawe evath dan wage jarawal newi

    ඔව්, මම කිව්වෙත් ඒක තමයි
     
    • Love
    Reactions: Heshan Daminda

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    e kale access thiyanne tv eke radio eke yana ewata witharane. western ewa pennannathi. dan ona reddak balanna puluwan and hama reddama thiyana nisa ponna sinhala genes hoyannema adu kule goo
    Yes, meka tamai wela tiyenne.
    Youtube , FB wala dan ape un reach karanneth mehe set ekamai.

    Issara Rupavahiniye Discovery channel ehema giya, patta program.
    Dan api Chamuditha ge sakachcha ahanawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    ජාතිකත්වය මිනිස්සු ගාව තිබිලා තියෙනවා බන් ඉස්සර ඉඳන්ම .
    56 ජාතික වාදය ඊට පස්සෙ මැතිණිගෙ කාලෙ ජතිකවාදි දේශපාලනයක් ආවා.
    නමුත් 2000 න් පස්සෙ උඹ අපි දැක්ක (මම 92 එකෙක් )
    ජාතිකවාදය අර කලින් අවස්ථාවන් දෙකට වඩා වෙනස් .
    කලින් අවස්තාවන් දෙකෙ ජාතිකවාදි අදහස් වලින් යම් ගුණාත්මක දෙවල් බිහි උනා ,මිනිස්සුන්ට රසවින්දනය විනොදාස්වාදය පැත්තෙන් උනත්.

    හොඳ පොත් ලියවුණා 56 න් පස්සෙ .
    මැතිණිගෙ කාලෙ තමා සින්හල සිනමාවෙ ස්වර්ණමය යුගය කියන්නෙ,.
    ඒ කාලෙ ආපු සිංහල සින්දු වල කොලිටි එක බලපන් .
    ඒත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අය වටා නිර්මාණය වෙච්ච ජාතික වාදයෙන් බිහි උන ගුණාත්මක දෙවල් මොනවද ? රසවින්දනය පැත්තෙන් ? සාහිත්‍ය පැත්තෙන් ?
    තාක්ෂණය පැත්තෙන් ?
    චීනාගෙන් ගිණිපොළියට ණය අරගෙන රට බංකොලොත් කරපු එක තමා උනෙ .
    අඩුම ගාණෙ හොඳයි කියන්න පුළුවන් ෆිල්ම් එකක් හැදුණද ?
    කසිකබල් බණකතා රජ කතා රැල්ලක් නම් ආව.
    ජාතිවාදයයි ජාතිකවාදය (nationalism) කියන්නෙ දෙකක්නෙ බන්. මැතිණිගෙ කාලෙ තිබිල තියෙන්නෙ ජාතිකවාදයක්. 2000න් පස්සෙ පටන් ගත්තෙ ජාතිවාදයක්. මම හිතලමයි ජාතිකවාදය කියන වචනෙ මගේ පෝස්ට් එකෙ භාවිතා නොකරෙ. ජාතිකවාදය හරහා උඹ කිවුව වගේ වටින දේවල් බිහිවෙනව. ඒත් ජාතිවාදයෙන් බිහිවෙන්නෙ ගැටුම් විතරයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,939
    113
    Dubai
    ඒකාලේ rupavahini / itn English programmes නේ ගියේ වැඩි හරියක්.
    4.00-6.00 English cartoons (He-man, / Thundercats / Smurfs, ..)
    7.00-7.30 English songs
    7.30-8.00 / 9.30-10=11 English TV series (Night rider, Streethawk, Macgyver, Tarzen. V, Dynasty, Dallas, A-Team, Airwolf)
    Saturday /sunday - 10-12 / 4-5 english kids programmes/ tv series (Sesame street, Star trek, Little house on the prairie)

    Dan yanne sinhala handakawapu ewai, mega natti ne :lol:

    සිරාම කතාව බන් ඒක. ඒ කාලේ නියම Prpgrames TV වල ගියේ උඹ කියනවා වගේ.

    Music : Vanity Fair, (අනික් ඒවා මතක නෑ)

    English TV series : mind your language, Robo Cop, Knight Rider, Robin Hood, Big Foot and White Boy, Xena, monkey magic,

    රෑට හොරෙන් බලපුවා : beverly hills, Dynasty වගේ ඒවා :P

    නොදකින් බන් ඒකට දැන්. ඉන්දියන් පට්ට ලඩි හඬ කවලා දාන්නේ. මේවා තමයි හේතු බන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    86 ට ටයිම් ට්‍රැවල් කරමු ද එහෙනම්? මං ගාව ටයිම් මැෂින් එකක් තියෙනවා.🤠
    Dapan balanna

    අවුරුදු 35කට කලින් release කරපු කැසට් එක (October 31, 1988) 😍


    A kale monawagen electronic music haduwada danne naa.
    ------ Post added on Aug 7, 2023 at 11:01 PM

    a kale foods patta
    dan wage jarawal newi
    mata mathakai mid 90s wala aduwata real meat sausages. craft cheese kawe. happycow a kale adu kule cheese ekak. roast kukulek sulu mudalak une. horlics nikan kanne. dan wage karola kallai parippui kawe na a kale hodata mas malu kawa. agama oluwata gatta un adui. handi gane pirith ne.
    ඒ කාලේ හොදට මිනිස්සු කෑව බිව්ව දැන් වගේ නෙවේ. දැන්නෙ කොහෙහරි ගියාම ෆොටෝ එකක් ගහන්නෙ බොතලය්ක් ගැහුවම අනිත් උන්ට පේන්න මැජික් වගේ දාන්නෙ. ඉස්සර තාත්ත ගහපු හිස් බෝතල් තිබ්බ දැන් ලංකාවෙ එහෙම ගහන්නවත් බෑ ගනන්
    ------ Post added on Aug 7, 2023 at 11:06 PM
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සෝම හාමුදුරුවෝ, විමල් වීරවංශ ප්‍රමුක JVP, සිංහල වීර විදහන හෙළ උරුමය හරහා චම්පික රණවක, තිලක් කරුණාරත්න, SL ගුණසේකර ලගේ වැඩ තමයි.
    සෝම හාමුදුරුවෝ

    👆
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    දැන් බලපන්කො සේරම ආපස්සට ගිහිල්ලා. සිංහලු ඩස්ප ඉන්දියාව කොපි කරගෙන යන්නේ
    ඒ කාලෙ ලෝකෙට එක්ස්පෝස් උනේ නෑ අඩුකුලේ උන්. බටහිර LP තැටි, ඕඩියෝ කැසට්, වීඩියෝ කැසට්, සඟරා ඔක්කොම ආවෙ හයි කාස්ට් ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ස්ලගෙ අතට. හොඳ සෙටප් එකක්, ඩෙක් එකක් එක්ක ටීවී එකක් තිබ්බෙ එහෙම මිනිස්සු ගාව විතරයි. ඒවත් හොඳම ජපන් යුරෝප් ඇමරිකන් බඩු. බඩ පිටපොත්තට ඇලිල හිටිය රැලේ බයිසිකලේ ගිය ලෝ කාස්ට් උන්ට ගන්න තියා හිතන්නවත් බෑ. පස්සෙ බාල සීඩී කර්මාන්තෙ, චයිනීස් බඩු වල ආගමනය එක්ක ඩෙක් එහෙම මිල අඩු වුන නිසා අඩුකුලේ උන්ගෙ අතට ඕව ආවම උන්ට අරව සෙට් නැති නිසා ඩස්ප ජරාව තමා වැලඳගත්තේ. ස්මාට්ෆෝන් වසංගතේ එක්ක ඔක්කොම හැමර්නිලාම ගියා.

    A kale monawagen electronic music haduwada danne naa.
    අඩෝ විහිලු කරන්න එපා බං. 80 දශකෙ කියන්නෙ ඉලෙක්ට්‍රොනික් මියුසික් වල ස්වර්ණමය යුගය.
    ------ Post added on Dec 9, 2024 at 10:10 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ලංකාවෙ හැමෝම කරපු දෙයක් නෙමේනෙ. අසූ ගණන් වල පොප්, රොක් ඇන්ඩ් රෝල් සීන් එකට නිරාවරණය උන නගරවල හිටපු කොල්ලො කෙල්ලො. අපේ නැන්ද කෙනෙක්ගෙ සූට්කේස් එකක් පුරවල කැසට්ස් තියෙනව තරුණ කාලෙ එකතු කරපුවා.

    ඔය වගේම දෙදාස් ගනන් වල මුල නියම හින්දි පොප් ඉන්ඩස්ට්‍රි එකකුත් තිබ්බා. ඒ වෙද්දි සීඩීස් එහෙම මාරු කරගෙන අපේ අක්කල ඒව අහනව යාලුවොත් එක්ක ඩාන්ස් කරනව මතකයි. ඊට පස්සෙ අනේ මන්දා තරුණකමට කොල්ලො කෙල්ලො කරන ඒව හෙලා දකින බුද්ධිමත්තු ටිකක් මතුවෙලා බණ කියන්න ගත්තා. උන් රසවිඳපු කලාවකුත් නෑ අනිත් උන්ට උදැල්ල දැම්ම එක තමා කලේ.
    Mata hithena deyak kiyanne. Oya scene eka wenna gatte 2005 indan wage. 90s wala godak gewal wala Top 1000 cassette tibba. Westernize wena eka modernize wenawa kiyana mindset eka tamai e kaale minissu hitiye.

    Mata terena widiyata nam oka wenas wenna gatte Mahindaya President wunat ekka. Uu uge vibe ekata set wena dewal lankawe standard eka kala. Parliament eket oya change ekama tibba. E kaale english walin kata karapu, mahindage kaale indapu unta wada modern hithuwa ministersla wenuwata sinhala witarak kata karana ministersla aawe. Language eka nam awulak naa kiyamuko. Et language ekat ekkama village thug scene eka parliament ekatayi, average minihatayi trend wuna. E kaale minissunge attitudenuth e wagema tamai. Modern widiyata hithana miniha posh wenna dangalanawa kiyala nondi kala. Ekat ekka kalin ganan gatte nati hanamiti adahas tiyena naaki lokko bana kiyanna aawa. Unge ideas standard eka wuna.

    Eka widiyakin mahindaya e kaale spiritual leader kenek wage ne minissunta penune. Spiritual leadersla aapu hema ratakma generations ganakata aapassata giyapu eka tamai wune.