අඩෝ මේක නම් පුදුමයි. හිටං ගේ කාලෙ තිබ්බ අලුත්ම ජෙනරේෂන් එකෙන් i3 ලැපක් 60000 වගේ උනේ 4gb රැම් එක්ක. දැන් යකෝ අර intel pentium වගේ i3 තරම් වත් නැති ඒවත් 80 වෙනවනෙ. මොකද මේ වෙන්නේ
කොරෝනා අස්සේ කඩ කාරයො අසීමිත ලාබ ලබන්න ගණන් වැඩි කරනවද? Tax වැඩි වෙලා ද? කොරෝනා නිසා එහෙම වැඩි උනා නම් දරාගෙන ඉන්න පුළුවන් මොකද ආණ්ඩුව උනත් අමාරුවේ වැටිච්ච වෙලාවක්නේ. ඒත් මේක දිගටම මෙහෙම උනොත් බෝට්ටුවෙන් යන්න පුළුවන් ලේසිම රට සරානගත වීසා ගන්න ලේසිම රට මොකක්ද?
මාස 4ක 5ක පඩියක් එකතු කරන්න ඔනෙ සාමානන්‍ය පඩි ගන්න මිනිහෙක් ලැපක් ගන්න...