අඩෝ ලැප්ටොප් වල ගණන් 😔

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    අඩෝ මේක නම් පුදුමයි. හිටං ගේ කාලෙ තිබ්බ අලුත්ම ජෙනරේෂන් එකෙන් i3 ලැපක් 60000 වගේ උනේ 4gb රැම් එක්ක. දැන් යකෝ අර intel pentium වගේ i3 තරම් වත් නැති ඒවත් 80 වෙනවනෙ. මොකද මේ වෙන්නේ 😲 කොරෝනා අස්සේ කඩ කාරයො අසීමිත ලාබ ලබන්න ගණන් වැඩි කරනවද? Tax වැඩි වෙලා ද? කොරෝනා නිසා එහෙම වැඩි උනා නම් දරාගෙන ඉන්න පුළුවන් මොකද ආණ්ඩුව උනත් අමාරුවේ වැටිච්ච වෙලාවක්නේ. ඒත් මේක දිගටම මෙහෙම උනොත් බෝට්ටුවෙන් යන්න පුළුවන් ලේසිම රට සරානගත වීසා ගන්න ලේසිම රට මොකක්ද?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Ow bn isshara 50-60 tibba graphic card dan laksha ganag wenwa
    Mamat lap ekak ganna inna et poddaj ganag nisa hold karan innwa wadat padu karan
     
    • Like
    Reactions: NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඇමරිකාවට යමන්. නවතින්න තැනක් සෙට් කරල දෙන්නම්
    ගියොත් නම් නවතින්න තැන් තියනවා කීපයක්ම. ඒත් යන ඒකනේ වැඩේ. නිකන් ටුවර් එකක් වගේ ගිහින් පනින්න බෑ ද? පැන්නොත් නම් අව්ලක් ඇත්තෙම නෑ.
    just migrate ban
    සල්ලි නෑ සින්හළු 😔
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,029
    1
    15,808
    113
    ඩොලර් රෙට් එක වැඩි වෙලා
    ශිපින් කොස්ට් වැඩි වෙලා...
    ප්‍රඩක්ශන් එක අව්ල් වෙලා (කොවිඩ් නිසා)

    ඔය ඔක්කොටම වඩා,
    කඩෙ පිටිපස්සෙ තියෙන බඩු වල ගනන් වැඩි කරනනවා කැම්රි සිංහලු.
    දවසින් දවස.... පැයෙන් පැය....

    :( මාස 4ක 5ක පඩියක් එකතු කරන්න ඔනෙ සාමාන‍න්‍ය පඩි ගන්න මිනිහෙක් ලැපක් ගන්න...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අඩෝ මේක නම් පුදුමයි. හිටං ගේ කාලෙ තිබ්බ අලුත්ම ජෙනරේෂන් එකෙන් i3 ලැපක් 60000 වගේ උනේ 4gb රැම් එක්ක. දැන් යකෝ අර intel pentium වගේ i3 තරම් වත් නැති ඒවත් 80 වෙනවනෙ. මොකද මේ වෙන්නේ 😲 කොරෝනා අස්සේ කඩ කාරයො අසීමිත ලාබ ලබන්න ගණන් වැඩි කරනවද? Tax වැඩි වෙලා ද? කොරෝනා නිසා එහෙම වැඩි උනා නම් දරාගෙන ඉන්න පුළුවන් මොකද ආණ්ඩුව උනත් අමාරුවේ වැටිච්ච වෙලාවක්නේ. ඒත් මේක දිගටම මෙහෙම උනොත් බෝට්ටුවෙන් යන්න පුළුවන් ලේසිම රට සරානගත වීසා ගන්න ලේසිම රට මොකක්ද?
    Amazon/eBay එකෙන් ගෙන්නගන්න එකක්. ටැක්ස් එක 5% යි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,531
    113
    Colombo
    @erozan අයියෙ මේ ගංජ ගුපියට ඉන්න බැරිනම් යන්න කියන්න.

    අතේ සතේ නෑ.ගුපිය රට යන්න කතාව.
     
    • Haha
    Reactions: xVOLDYx

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඔක හින්දා තමයි මම නූලක්දාලා කිව්වේ ඉරෝසන්ගේ ගෙදර වටලන්න ලෑස්තිවෙන්න කියලා. ඌ ලැප්ටොප් නොමිලේ දෙයි.. @erozan
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Ow bn isshara 50-60 tibba graphic card dan laksha ganag wenwa
    Mamat lap ekak ganna inna et poddaj ganag nisa hold karan innwa wadat padu karan
    පිස්සු හැදෙනවා 😔 අඩෝ මෙහෙම දෙයක් දන්නවා නම් 2ක් 3ක් අරන් තියනව කොරෝනා එන්න කලින්.
    online class nisath iluma wadi unath ekath eka hethuwak, hbayi USD case ekath darunuyi unath sali yawaganna bari seen ekak thiynee badu gennda
    😔 පිස්සු හැදෙනවා 🥺
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,850
    113
    උබ දැන් youtube කරන්නේ නැද්ද බන් ??? මොකෝ කරන්නේ ඈ??
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඩොලර් රෙට් එක වැඩි වෙලා
    ශිපින් කොස්ට් වැඩි වෙලා...
    ප්‍රඩක්ශන් එක අව්ල් වෙලා (කොවිඩ් නිසා)

    ඔය ඔක්කොටම වඩා,
    කඩෙ පිටිපස්සෙ තියෙන බඩු වල ගනන් වැඩි කරනනවා කැම්රි සිංහලු.
    දවසින් දවස.... පැයෙන් පැය....

    :( මාස 4ක 5ක පඩියක් එකතු කරන්න ඔනෙ සාමාන‍න්‍ය පඩි ගන්න මිනිහෙක් ලැපක් ගන්න...
    අඩෝ ඉතින් බලපන් අපි අනාථයි නෙ ☹️ ඉස්සර තිබ්බ ගණන් මතක් වෙද්දී දැන් වාවන්නේ නෑ ගිනි ගණන් දීලා ගන්න. 🥺
    Amazon/eBay එකෙන් ගෙන්නගන්න එකක්. ටැක්ස් එක 5% යි
    ඒත් ඉතින් බඩු එනවට ෂුවර් එකක් නෑ. මගේ ජනවාරි දාපු බඩු වගයක් තාම නෑ ☹️
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒත් ඉතින් බඩු එනවට ෂුවර් එකක් නෑ. මගේ ජනවාරි දාපු බඩු වගයක් තාම නෑ ☹️
    DHL, Fedex, Aramex වගේ courier කෙනෙක්ගෙන් දාපුව නෙමෙයිනේ
     
    • Like
    Reactions: NaiRobi

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    @erozan අයියෙ මේ ගංජ ගුපියට ඉන්න බැරිනම් යන්න කියන්න.

    අතේ සතේ නෑ.ගුපිය රට යන්න කතාව.
    දේශපාලනයක් නෙවෙයි බං මේක ☹️
    ඔක හින්දා තමයි මම නූලක්දාලා කිව්වේ ඉරෝසන්ගේ ගෙදර වටලන්න ලෑස්තිවෙන්න කියලා. ඌ ලැප්ටොප් නොමිලේ දෙයි.. @erozan
    තොපිල ට රෙන්න බැරි උනත් ආණ්ඩුව ☹️
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    උබ දැන් youtube කරන්නේ නැද්ද බන් ??? මොකෝ කරන්නේ ඈ??
    වෙලාවක් නෑ සහෝ 😔 මේ තිකේ පොඩි වෙබ් සයිට් ප්‍රොජෙක්ට් ටිකක් හම්බුනා අටව අටව ඉන්නවා.
    Ow bn

    Lamayekta lap ekk ganna idam wikunanna wena size ekata awith thiyenne.
    පට්ට අසරණයි ☹️
    DHL, Fedex, Aramex වගේ courier කෙනෙක්ගෙන් දාපුව නෙමෙයිනේ
    නෑ නෑ. ඒවගෙන් ශිපින් කරන එකකින් දැම්මොත් ලොවෙත් එයි ද? ශීපින් කොස්ට් එක 100$ වත් වෙයි 😞