අඩෝ වෙලාවට කෙහෙළිය අපිට වතුර විද්දේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,960
    40,805
    113
    WHO එකෙන් මිනිස්සුන්ට මාස්ක් දාන්නත් අවශ්‍ය නෑ කියලනෙ කිව්වෙ.
    මොනා උනත් ගත්තු තීරණය වැරදියි කියන්නෙ නෑ.
     
    • Like
    Reactions: Brandy2020

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,986
    113
    කාලකන්නි..ඕකත් අර ට්‍රම්ප් පිස්සු නාකි බල්ලගෙ වැඩක්ම තමයි. උෟ නේ බලේ හිටියේ ඒ කාලේ.🤮.උෟ හැබැයි හිතුවේ චීන්නුන්ට විතරක් ඕකෙන් කෙලවෙයි කියලා..ඒ වුනාට මුළු ලෝකෙටම කෙලවුනා🙃
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,843
    113
    ඇඟේ විෂ එලියට යවන්න ථිපලා බොන්න. අරළු, බුළු, නෙල්ලි
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,058
    93
    33
    ඔය program එක banned එකක් නෙවෙයි. ඔය ඉන්නේ ප්‍රසිද්ධ anti vaxxer කෙනෙක් වෙච්ච Rima Laibow. තාම ඇමරිකාවේ ඉන්නේ. 2009 Swine flu epidemic එකේදි America වල covid වගේම swine flu vaccination කළා. ඒක ගැන ඔය කියන්නේ mandatory vaccination කියල. Swine flu epidemic එක 2010 ඉවර කරගන්න පුළුවන් උනා. මෙයා මෙහෙම anti vaccine වෙන්නේ මෙයා Natural Solutions Foundation කියල සමාගමක අයිතිකාරයන්. මුන් කරන්නේ pandemic යද්දී මේ විදියට මිනිස්සු බය කරලා ධම්මික පැනිය වගේ alternative medicine , supplement promote කරනවා. ලන්කාවේත් අර කරලක් විකුනන්නේ. ඌ නම් නඩු වලට බය නිසා ව්‍යංගයෙන් advertisment කරන්නේ. මේ වීඩියෝ එකේ ඉන්න ගෑනි covid treatment විදියට nano silver කියල දෙයක් විකුණල නඩුත් වැටුණා.

    Screenshot-20260821-072335.jpg

    ------ Post added on Aug 21, 2026 at 7:29 AM

    මේ ගෑනි කවදාවත් ඇමරිකාවෙන් ගියේ නෑ. Fear mongering tactics වලින් products sell කරන එක කරන්නේ
    ------ Post added on Aug 21, 2026 at 7:29 AM