අඩෝ වෙලාවට කෙහෙළිය අපිට වතුර විද්දේ
Silentmind_001 Well-known member Dec 20, 2020 1,110 2,348 113 Friday at 12:05 AM #1 Reactions: Naughty_kiththa, Piyathissa, bladeable and 3 others
nadimal Well-known member Dec 25, 2008 11,193 1,796 113 Badulla Friday at 12:10 AM #2 wennath puluwan Reactions: win7dot
P Peace for All Well-known member Mar 10, 2024 2,975 2,103 113 Friday at 7:09 AM #4 Is it possible to identify the names of the characters in that video..?
ruchira55 Well-known member Mar 23, 2012 39,964 40,830 113 Friday at 7:13 AM #5 WHO එකෙන් මිනිස්සුන්ට මාස්ක් දාන්නත් අවශ්‍ය නෑ කියලනෙ කිව්වෙ. මොනා උනත් ගත්තු තීරණය වැරදියි කියන්නෙ නෑ. Reactions: Piyathissa and Brandy2020
WHO එකෙන් මිනිස්සුන්ට මාස්ක් දාන්නත් අවශ්‍ය නෑ කියලනෙ කිව්වෙ. මොනා උනත් ගත්තු තීරණය වැරදියි කියන්නෙ නෑ.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,203 47,034 113 Friday at 7:18 AM #6 කාලකන්නි..ඕකත් අර ට්‍රම්ප් පිස්සු නාකි බල්ලගෙ වැඩක්ම තමයි. උෟ නේ බලේ හිටියේ ඒ කාලේ..උෟ හැබැයි හිතුවේ චීන්නුන්ට විතරක් ඕකෙන් කෙලවෙයි කියලා..ඒ වුනාට මුළු ලෝකෙටම කෙලවුනා
කාලකන්නි..ඕකත් අර ට්‍රම්ප් පිස්සු නාකි බල්ලගෙ වැඩක්ම තමයි. උෟ නේ බලේ හිටියේ ඒ කාලේ..උෟ හැබැයි හිතුවේ චීන්නුන්ට විතරක් ඕකෙන් කෙලවෙයි කියලා..ඒ වුනාට මුළු ලෝකෙටම කෙලවුනා
Brandy2020 Well-known member May 15, 2018 20,529 25,862 113 Friday at 7:25 AM #7 ඇඟේ විෂ එලියට යවන්න ථිපලා බොන්න. අරළු, බුළු, නෙල්ලි
Bad_horse Well-known member Apr 23, 2021 712 2,062 93 33 Friday at 7:28 AM #8 ඔය program එක banned එකක් නෙවෙයි. ඔය ඉන්නේ ප්‍රසිද්ධ anti vaxxer කෙනෙක් වෙච්ච Rima Laibow. තාම ඇමරිකාවේ ඉන්නේ. 2009 Swine flu epidemic එකේදි America වල covid වගේම swine flu vaccination කළා. ඒක ගැන ඔය කියන්නේ mandatory vaccination කියල. Swine flu epidemic එක 2010 ඉවර කරගන්න පුළුවන් උනා. මෙයා මෙහෙම anti vaccine වෙන්නේ මෙයා Natural Solutions Foundation කියල සමාගමක අයිතිකාරයන්. මුන් කරන්නේ pandemic යද්දී මේ විදියට මිනිස්සු බය කරලා ධම්මික පැනිය වගේ alternative medicine , supplement promote කරනවා. ලන්කාවේත් අර කරලක් විකුනන්නේ. ඌ නම් නඩු වලට බය නිසා ව්‍යංගයෙන් advertisment කරන්නේ. මේ වීඩියෝ එකේ ඉන්න ගෑනි covid treatment විදියට nano silver කියල දෙයක් විකුණල නඩුත් වැටුණා. ------ Post added on Aug 21, 2026 at 7:29 AM මේ ගෑනි කවදාවත් ඇමරිකාවෙන් ගියේ නෑ. Fear mongering tactics වලින් products sell කරන එක කරන්නේ ------ Post added on Aug 21, 2026 at 7:29 AM Reactions: BODHIEE, ruchira55 and Peace for All
ඔය program එක banned එකක් නෙවෙයි. ඔය ඉන්නේ ප්‍රසිද්ධ anti vaxxer කෙනෙක් වෙච්ච Rima Laibow. තාම ඇමරිකාවේ ඉන්නේ. 2009 Swine flu epidemic එකේදි America වල covid වගේම swine flu vaccination කළා. ඒක ගැන ඔය කියන්නේ mandatory vaccination කියල. Swine flu epidemic එක 2010 ඉවර කරගන්න පුළුවන් උනා. මෙයා මෙහෙම anti vaccine වෙන්නේ මෙයා Natural Solutions Foundation කියල සමාගමක අයිතිකාරයන්. මුන් කරන්නේ pandemic යද්දී මේ විදියට මිනිස්සු බය කරලා ධම්මික පැනිය වගේ alternative medicine , supplement promote කරනවා. ලන්කාවේත් අර කරලක් විකුනන්නේ. ඌ නම් නඩු වලට බය නිසා ව්‍යංගයෙන් advertisment කරන්නේ. මේ වීඩියෝ එකේ ඉන්න ගෑනි covid treatment විදියට nano silver කියල දෙයක් විකුණල නඩුත් වැටුණා. ------ Post added on Aug 21, 2026 at 7:29 AM මේ ගෑනි කවදාවත් ඇමරිකාවෙන් ගියේ නෑ. Fear mongering tactics වලින් products sell කරන එක කරන්නේ ------ Post added on Aug 21, 2026 at 7:29 AM
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,504 3,088 113 Friday at 10:14 PM #10 ගුදෙව්වන්ගේ වැඩ තමයි
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,010 15,488 113 New Zealand Yesterday at 8:51 AM #12