අඩෝ මම අට වසරේ ඉද්දීද කොහේදෝ මේ කාර්ටුන් එක බැලුවා මතකයි.....දැන් තමා ආයේ මතක් උනේ බලන්න ඕනේ කියලා ඔක්කම....ඩව්න්ලෝඩ් කරන්න තැනක් හොයලා දීපල්ලකෝ!
Well, Just You Wait! / Nu Pogodi
rabbit wa allla kanna asaida?Meke rabbit wa allala kana ekak nedda bn.
ado eka hoyaaganna nedda ban. mata mathakai ekae kale giya penguin kenek travel karana cartoon eka matakada ?
Pingu nemei normal cartoon ekak Penguin travel bag ekak thoppiyak dagena inne
hewwa hewwa hamba une nane
