අඩෝ හුත්# මේ Cartoon එක පට්ට!

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩෝ මම අට වසරේ ඉද්දීද කොහේදෝ මේ කාර්ටුන් එක බැලුවා මතකයි.....දැන් තමා ආයේ මතක් උනේ බලන්න ඕනේ කියලා ඔක්කම....ඩව්න්ලෝඩ් කරන්න තැනක් හොයලා දීපල්ලකෝ!

    Well, Just You Wait! / Nu Pogodi



    mama 5 wasaredida koheda oka baluwe :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    e kale giya penguin kenek travel karana cartoon eka matakada ?
    Pingu nemei normal cartoon ekak Penguin travel bag ekak thoppiyak dagena inne
    hewwa hewwa hamba une nane
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    දැන් 2022. තාම ඒ හාවව අරූ අල්ලන් කාල නැද්ද බන්? පොඩි කාලෙ ඉස්කෝලෙ යනකොටත් නරියට හාව අල්ලගන්න බැරි උනා 😋
     
    • Like
    Reactions: aneasarayana