kottulabs eke stringhoppper kirimalu kotttu eka mara rasai.Kottulabs චීස් කොත්තුව නම් හොඳයි.අනිත්ව දන්නෙ නෑ.කොහෙන් කෑවත් ඕවා වැඩිය කන්නෙ නැති ඵක අැඟට ගුණයි.

kottulabs eke stringhoppper kirimalu kotttu eka mara rasai.Kottulabs චීස් කොත්තුව නම් හොඳයි.අනිත්ව දන්නෙ නෑ.කොහෙන් කෑවත් ඕවා වැඩිය කන්නෙ නැති ඵක අැඟට ගුණයි.

එහෙන උනාම අවුල්වෙනො....

තෝව වදවෙයිකොත්තු පොශ් කරන්න බැ බන්...එහෙන උනාම අවුල්වෙනො....
නානා ගේ කොත්තු තමයි ඔතෙන්ටික් කොත්තු...![]()
![]()
අයිති එකාත් මයිනාගේ ගෝලයෙක්නේ.නමේ තියෙනව නෙ "MR" කියල.
මයිනා ගෑවුනා කියන්නෙ හොද වෙන්න බෑ
Kauda ban u pohottuwe amati kenek nedaඌ bmw පදින්නෙ උබලට ඕවා කවුවලා තමා![]()
ado echchara chater da??
next vacation ekedi yanna hitiye lamai ekka
kottulabs , cimply yummy yanna.2 ma hodayiCommons eke cheese kottuwath rasai lagadi nan kawe na.mata nan tama satisfy wenna puluwan kottuwak kawe cimply yummy eke bacon cheese kottu eka
ලංකාවේ youtube එකෙන් මාකට් කරන කිසිදෙයක් ගන්න එපා(3)mama danma normal ekek chicken 1200/- yako melo rahak naha... ballonta oya ganna salli walin bada yanna oni