uba kiyaankomona pakakatada danne dawasak inna me hadidssiye duwagena enne. passe enna kiyako huttige putalata

ඔය අතර මගදී කාට හරි කොරෝනා මුන්ගෙන් බෝවෙන්නම බැරි ද ?eka dawasakata enne
airport eken kelinma quranteen karapu hotel ekata
eke discussion okkoma tiyala kelinma aye airport ekata
enakota PCR ekat karanawa
aye dawasakin raten yanawat ekka
itin dawas 28 quranteen karana eka terumak naha
digatama lankawe innawa nam ehema kalata kamak na
hitala balanna
ස එක්ක ඒ සෙල්ලම් බෑමෙහෙම ඇවිත් එලියට පැන්න උනුත් කොච්චර ඉන්නවා ඇතිද දන්නේ නෑ
Passe Brandix, araheta meheta bana bana inna tiyenne 
උන් එන්ඩ ඇත්තේ බන් නය දෙන සීන් එකක් සයින් කරන්ඩ එකයි එක දවසකට හරි එන්ඩ ඇත්තේඑහෙම නිකන් මිනිස්සු එක දවසේ එන්නේ නැනේ පුතා
එන්නේ ඉන්න බලාගෙන
එක දවසේ එන්නේ මොකක් හරි සාකච්චා කෙස් එකකට හරි සයින් කරන්න හරි වගේනේ
හොටෙලෙන් එලියට යන්නත් නැත්නම් පිසිආර් කරනවා නම් දෙවැනි දවසේ ආයේ යනවා නම්
මට නම් හිතෙන්නේ ඇයි දවස් 14 තියන් ඉන්නේ ?

ස එක්ක ඒ සෙල්ලම් බෑමෙහෙම ඇවිත් එලියට පැන්න උනුත් කොච්චර ඉන්නවා ඇතිද දන්නේ නෑ

Dan umba kiyanne apitath oneday or 2 day enna puluwan kiyalada ohoma. Mageth thiyenawa rent agreement and poa sign karanna. Enna widiyak nathuwa inne. Mehe embassy wahala eakata gihin sign karannath behe. Umba kiyana widiyata apitath enna puluwanda ohoma. Dawas 2k idala yannauba kiyaanko![]()
![]()
![]()
machan ubala api normal peopleDan umba kiyanne apitath oneday or 2 day enna puluwan kiyalada ohoma. Mageth thiyenawa rent agreement and poa sign karanna. Enna widiyak nathuwa inne. Mehe embassy wahala eakata gihin sign karannath behe. Umba kiyana widiyata apitath enna puluwanda ohoma. Dawas 2k idala yanna
එක දවසකට නං එන්නේ ඌ නිරෝධායනය කරන එකේ තේරුමක් නැහැ. හරි විදිහට PCR ටෙස්ට් කරනවා නං අවුලකුත් නැහැ.
මෙතන ප්රශ්නේ මේකයි. මේවා හරියට වෙනවද? මොකද අර රුසියන් pilot ගේ කේස් එකේදිත් අවුලක් තිබුන කිව්වා. නිලධාරීන් අතර හරි සම්බන්ධීකරණයක් තියනවද කියන ගැටලුව තියනවා.
එතකොට කොහොමද මෙහෙ spa වලට යන්නෙඉතින් එහෙට වෙලා zoom එකෙන් කරන එකක් කරගන්න පුළුවන්නේ, මොකටද රිංගන්න එන්නේ![]()
මත්තල ඒ සම්බන්ධව හිටපු නිළධාරියාගේ ජොබ් එකට කෙල වෙලාඑක දවසකට නං එන්නේ ඌ නිරෝධායනය කරන එකේ තේරුමක් නැහැ. හරි විදිහට PCR ටෙස්ට් කරනවා නං අවුලකුත් නැහැ.
මෙතන ප්රශ්නේ මේකයි. මේවා හරියට වෙනවද? මොකද අර රුසියන් pilot ගේ කේස් එකේදිත් අවුලක් තිබුන කිව්වා. නිලධාරීන් අතර හරි සම්බන්ධීකරණයක් තියනවද කියන ගැටලුව තියනවා.
ඉතින් එහෙට වෙලා zoom එකෙන් කරන එකක් කරගන්න පුළුවන්නේ, මොකටද රිංගන්න එන්නේ![]()