අඩෝ WHY බං :(

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    ........................
    1601638972051-png.95205


    nicjosh83 ....... 2osama ........ erozan..... ...Silly point...... .....N A K A M U R A....... ........Dr.Amdan



    කෝ බන් මේ රචනා ලියන පොන්නයෝ ටික
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කෝ මේ එරෝසන් ???? චිනට පුක දෙන්ඩ වත් ගිහින්ද ???
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    eka dawasakata enne
    airport eken kelinma quranteen karapu hotel ekata
    eke discussion okkoma tiyala kelinma aye airport ekata
    enakota PCR ekat karanawa
    aye dawasakin raten yanawat ekka

    itin dawas 28 quranteen karana eka terumak naha
    digatama lankawe innawa nam ehema kalata kamak na

    hitala balanna
    ඔය අතර මගදී කාට හරි කොරෝනා මුන්ගෙන් බෝවෙන්නම බැරි ද ?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    itin unta online con call ganna puluwan ne ,mona magulakta da mehe enne ? :angry:

    ස එක්ක ඒ සෙල්ලම් බෑ :sorry: මෙහෙම ඇවිත් එලියට පැන්න උනුත් කොච්චර ඉන්නවා ඇතිද දන්නේ නෑ

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Chine denawanam Communism hari kamak naha api gannawa ;)
    Pavithrage Communist pakshaye guna warananawa balannako :P

    Mama nam kiyanne me wage ewa karanna hodama naha, antime me wage loop hole walin loku loku wena dial ringanna balanawa, ekek kela unot okkoma iwarai :D Passe Brandix, araheta meheta bana bana inna tiyenne :D
     

    gama22

    Well-known member
  • Mokak hari wikunanawa kiyala athi . Nethan oya chinunta puke amaruwa thiyenawada me asse lankawata paninna. chinata wasiyak nethan bettakwath danne yakune. Onna balapan heta breaking news dala kiyayi chinen dollar mechara adara mudalak labuna. Kiyala. Ai bola ratata ko dollars andu geniyanna rate pradana adaym marga nehane me corona case nisa.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,819
    3,851
    113
    Delaware
    එහෙම නිකන් මිනිස්සු එක දවසේ එන්නේ නැනේ පුතා
    එන්නේ ඉන්න බලාගෙන
    එක දවසේ එන්නේ මොකක් හරි සාකච්චා කෙස් එකකට හරි සයින් කරන්න හරි වගේනේ
    හොටෙලෙන් එලියට යන්නත් නැත්නම් පිසිආර් කරනවා නම් දෙවැනි දවසේ ආයේ යනවා නම්
    මට නම් හිතෙන්නේ ඇයි දවස් 14 තියන් ඉන්නේ ?
    උන් එන්ඩ ඇත්තේ බන් නය දෙන සීන් එකක් සයින් කරන්ඩ එකයි එක දවසකට හරි එන්ඩ ඇත්තේ
    උන්ට කිව්වොත් දවස් 14 නිරෝධායනය වෙන්ඩ කියලා හු&* ගනිල්ලා කියයි
    :lol: :lol: :lol:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ස එක්ක ඒ සෙල්ලම් බෑ :sorry: මෙහෙම ඇවිත් එලියට පැන්න උනුත් කොච්චර ඉන්නවා ඇතිද දන්නේ නෑ



    චිනාව යවන්න තිබ්බේ පාර්ලිමේන්තුවට :rofl: :love:
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    uba kiyaanko :lol: :lol: :lol:
    Dan umba kiyanne apitath oneday or 2 day enna puluwan kiyalada ohoma. Mageth thiyenawa rent agreement and poa sign karanna. Enna widiyak nathuwa inne. Mehe embassy wahala eakata gihin sign karannath behe. Umba kiyana widiyata apitath enna puluwanda ohoma. Dawas 2k idala yanna
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Dan umba kiyanne apitath oneday or 2 day enna puluwan kiyalada ohoma. Mageth thiyenawa rent agreement and poa sign karanna. Enna widiyak nathuwa inne. Mehe embassy wahala eakata gihin sign karannath behe. Umba kiyana widiyata apitath enna puluwanda ohoma. Dawas 2k idala yanna
    machan ubala api normal people
    oya enne china wala kawuda lokkek kiwwa neda
    ea enne itin private dekata nemei ekko ratata nayak dena wage seen ekakata
    terunada ubata
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    එක දවසකට නං එන්නේ ඌ නිරෝධායනය කරන එකේ තේරුමක් නැහැ. හරි විදිහට PCR ටෙස්ට් කරනවා නං අවුලකුත් නැහැ.
    මෙතන ප්‍රශ්නේ මේකයි. මේවා හරියට වෙනවද? මොකද අර රුසියන් pilot ගේ කේස් එකේදිත් අවුලක් තිබුන කිව්වා. නිලධාරීන් අතර හරි සම්බන්ධීකරණයක් තියනවද කියන ගැටලුව තියනවා.

    ඇයි මචං pcr test කරනවානම් නිරෝදායනය කරන්න ඕන නැහැ කියන්නේ .
    ඔය මනුස්සය ඇවිල්ල මෙහේ එකෙක්ට ඕක බෝකරලා ගියොත් මොකද වෙන්නේ .
    අපි මේ මාස කිහිපය කොච්චර නිදහසේ හිතේ බයක් නැතුව හිටියද .
    ඔහොම vip ආපු එකෙක්ගෙන් තමයි brandix එකේ අයත් ඕක බෝකරගෙන තියෙන්නේ .
    නිරෝදයනය වෙන්නේ නැතුව මහජනතාව අතරට ගිය එකෙක් තමයි මුළු රටම ගිනි තිබ්බේ .
     
    • Like
    Reactions: castellain

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    එක දවසකට නං එන්නේ ඌ නිරෝධායනය කරන එකේ තේරුමක් නැහැ. හරි විදිහට PCR ටෙස්ට් කරනවා නං අවුලකුත් නැහැ.
    මෙතන ප්‍රශ්නේ මේකයි. මේවා හරියට වෙනවද? මොකද අර රුසියන් pilot ගේ කේස් එකේදිත් අවුලක් තිබුන කිව්වා. නිලධාරීන් අතර හරි සම්බන්ධීකරණයක් තියනවද කියන ගැටලුව තියනවා.
    මත්තල ඒ සම්බන්ධව හිටපු නිළධාරියාගේ ජොබ් එකට කෙල වෙලා

    ඉතින් එහෙට වෙලා zoom එකෙන් කරන එකක් කරගන්න පුළුවන්නේ, මොකටද රිංගන්න එන්නේ :ROFLMAO:

    මොකක් හරි ණය දෙන එකක් අතසන් කරන්න එනවා ඇත්තේ
    එකනේ ජනාධිපති,ඇගමැති විතරක් හම්බවෙන්නේ
     
    • Like
    Reactions: castellain