අඩෝ y බං මේ??? - රිය අනතුරු

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    මචං දන්නෙ නැති හින්ද අහන්නෙ.

    ජපන්, ඉන්දියන් කියල බයික් වල safety වල වෙනසක් තියනවද ලොකුවට? විශේෂයෙන් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්කම එහෙම?

    අනික අපේ පාරවල්වල කාපට් කොලිටි එක හොඳයිද ලිස්සන්නේ නැතුව යන්න පුලුවන්ද බයික් එකකට?
    ඉන්දියන් බයික් වල පෙට්‍රල් වැඩියෙන් වැඩ කරන්නෙයි ජපන් වල එහෙම නොවෙන්නෙයි ඇයි. ජපනට ඉන්දියාවෙ ක්‍රමේට බයික් හදන්න දන්නෙ නැතුවද? නෑනෙ ඒකට තමා ස්ටෑන්ඩර්ඩ් එක කියන්නෙ
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    400CC බයික් එකක් B/N ගන්නකොට මෙහෙ ලක්ස 20 පනිනව.


    මැරෙන කල් 100-150 ඉන්දියන් කෑලි පදින්න තමා වෙන්නෙ

    සිරාවට නේ එක ගණනම් කතා කරලා වැඩක් නෑ.

    ඉවසීම නැති කම විනය හදිසිය වේගය මොලේ නැති කම තව එකෙක් කැමති නැ උගේ ඉස්සරහ තව වහනයක් යනවට

    හරියට හරි. ඉවසීමක් නම් නෑ ගොඩක් මිනිස්සුනේ. හැම කෙනාම පීඩනේ අනිත් එකක්ගෙන් යවන්න හදන්නේ. ඒක තප්පරයක් ඉන්න බෑ හෝන් එක ගහනවයි එහෙන් මෙහෙන් දාලා යන්නනේ හදන්නේ. Bike, wheel , car , van හැමෝම එහෙම තමා. එලවන වාහනේ මොකක් උනත් වැඩක් නෑ විනයක් නැත්තම්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචං දන්නෙ නැති හින්ද අහන්නෙ.

    ජපන්, ඉන්දියන් කියල බයික් වල safety වල වෙනසක් තියනවද ලොකුවට? විශේෂයෙන් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්කම එහෙම?

    අනික අපේ පාරවල්වල කාපට් කොලිටි එක හොඳයිද ලිස්සන්නේ නැතුව යන්න පුලුවන්ද බයික් එකකට?

    ජපන් වල ග්‍රැවිටි සෙන්ටර් එක පාතින් තියන්න්නෙ කියල හිතෙනව බන්.

    උබ බෙන්ලියකුයි, ඩිස්කවරියකුයි 80 එහා පැද්දොත් ඩිස්කවරිය නිකන් ඉස්සරහ වනන සීන් එකක් එනව. බෙන්ලි ඒම නෑ.
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    Dan inna unge hadiyawa anthimai. Bakapandithayone inne okkoma. Bike athata gaththama hithanne un tharan un na kiyala moda pakku. Anthimata paare yana ahinsaka minissuth duk windinawa. Balahan bn ithin ara ammai thaththai kohomada bn podi ekaa marunu duka daraganne. Paw bn:(
     
    • Sad
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ජපන් වල ග්‍රැවිටි සෙන්ටර් එක පාතින් තියන්න්නෙ කියල හිතෙනව බන්.

    උබ බෙන්ලියකුයි, ඩිස්කවරියකුයි 80 එහා පැද්දොත් ඩිස්කවරිය නිකන් ඉස්සරහ වනන සීන් එකක් එනව. බෙන්ලි ඒම නෑ.
    ඔක්කොම ජරාව තමා එතකොට ඉතින් ලංකාවට.....

    අපරාදේ ජීවිත නිකං නාස්ති වෙනවා. ඉස්කෝලේ හිටපු කොල්ලෙකුත් මැරුනා බයික් එක පාරේ වැටිලා. බබාට මාස ගානයි ඌ මැරෙනකොට.
     
    • Sad
    Reactions: Solo Rider

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බයික් කාරයෝ ළමයිනුත් තියාගෙන එහෙන් මෙහෙන් අස්සවල් වලින් දානවා බන් පට්ට භයානකයි. වමෙන් ඉස්සර කරන එක තමයි එපාම වෙන්නේ. අපි මොකක් හරි හේතුවකට වමට කැපුවොත් ඌ ඉවරයි.
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    i think people in SL although they can ride or drive fast, htey are not able to control them selves. look at the accident where the two year old kid died... the bike just glitched and he lost control. why? gosh, the way i used to ride my bike and what we went through, we should be dead long time ago. please people, careful when you ride and drive,,,