bike elawana dial gana nam katha karala wadak naha
kisima awabodayakin neme pare yanne
kisima awabodayakin neme pare yanne
ඉන්දියන් බයික් වල පෙට්‍රල් වැඩියෙන් වැඩ කරන්නෙයි ජපන් වල එහෙම නොවෙන්නෙයි ඇයි. ජපනට ඉන්දියාවෙ ක්‍රමේට බයික් හදන්න දන්නෙ නැතුවද? නෑනෙ ඒකට තමා ස්ටෑන්ඩර්ඩ් එක කියන්නෙමචං දන්නෙ නැති හින්ද අහන්නෙ.
ජපන්, ඉන්දියන් කියල බයික් වල safety වල වෙනසක් තියනවද ලොකුවට? විශේෂයෙන් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්කම එහෙම?
අනික අපේ පාරවල්වල කාපට් කොලිටි එක හොඳයිද ලිස්සන්නේ නැතුව යන්න පුලුවන්ද බයික් එකකට?
400CC බයික් එකක් B/N ගන්නකොට මෙහෙ ලක්ස 20 පනිනව.
මැරෙන කල් 100-150 ඉන්දියන් කෑලි පදින්න තමා වෙන්නෙ
ඉවසීම නැති කම විනය හදිසිය වේගය මොලේ නැති කම තව එකෙක් කැමති නැ උගේ ඉස්සරහ තව වහනයක් යනවට
මචං දන්නෙ නැති හින්ද අහන්නෙ.
ජපන්, ඉන්දියන් කියල බයික් වල safety වල වෙනසක් තියනවද ලොකුවට? විශේෂයෙන් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්කම එහෙම?
අනික අපේ පාරවල්වල කාපට් කොලිටි එක හොඳයිද ලිස්සන්නේ නැතුව යන්න පුලුවන්ද බයික් එකකට?

ඔක්කොම ජරාව තමා එතකොට ඉතින් ලංකාවට.....ජපන් වල ග්‍රැවිටි සෙන්ටර් එක පාතින් තියන්න්නෙ කියල හිතෙනව බන්.
උබ බෙන්ලියකුයි, ඩිස්කවරියකුයි 80 එහා පැද්දොත් ඩිස්කවරිය නිකන් ඉස්සරහ වනන සීන් එකක් එනව. බෙන්ලි ඒම නෑ.
Puk ehenan wenama bus train geena wenawa. Dan paare yana kisima public transport ekaka pregnant gaanu kenekta yanna tharam comfortable nahMata hitenne quality widiyata public transport services upgrade karala bike 3wheller car wage ewa import ban karanna oni