අණවින කොඩිවින හදිහූනියම්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දැනටත් කියන්නෙ එහෙම්නෙ පොර ඉන්නෙ විශ්වෙට එහා පැත්තෙලු , එහෙ ඉදන් පොර පොතක් එවල, .. :D

    ඉස්සර හිතන් හිටියේ අහස උඩ කියලනේ... :lol:
    අහසට rocket jet යැව්වාම එහෙ නෙමෙයිලු


    කොහෙ හිටියත් මේ අස්සේනේ ඉන්නේ
    http://education2.marssociety.org/wp-content/uploads/2013/07/blog-20-scale_of_the_universe-b.jpg
     
    ලොකෙ විනාසෞනාම ඔක්කොම ඉවරයි කියමුකො , හැබැයි එහෙම විනාස වෙලා ආය බුදු කෙනෙක් හරි මෙ වගෙම මිනිස්සු ඇති වෙයි කියල ශුවර්ද ?

    ඉදපන්කො එක්ස්ප්ලෙන් කරන්නම් පෘතුවියෙ වයස අවුරුදු බිලියන් 3.5 උනාට එකෙන් වැඩි කාලයක් එක ගිනිගෙන දැවෙන බොලයක් නිකන් ඉර වගෙ , ඉට පස්සෙ ටිකින් ටික්න සිසිල් උනා ඉට පස්සෙ දිර්ග අයිස් එජ් එකක් ,ඔහොම ඔහොම ඇවිත් පාරසරික සාදකත් එක්ක අනුරුපිව ජිවින් වර්ග ටික ටික කාලයට අනුව පරිනාමය වෙමින් ජිවින් ඇති වෙන්න පටන් ගත්තා,ජලයෙ එක සයිල ජිවින් ඉදන් පටන් ගෙන ඩයිනොසර්ල වෙනකන් පරිනමය වෙමින් කාලයක් ආව ,උල්කවන් නිස ලොක විනාස උනා ,ඉට පස්සෙ කාලයට සහ තිබුන පාරසරික සාදක අනුව ඇති උන ජිවින් වෙනස් , හොමො සෙපියන් දක්වා මෙ ගමනෙ ආව කියමුකො , තව පාරක් ලොකෙ විනාස උනාම මිනිස්සුම ඇති වෙයි කියල කොහොමද කියන්නෙ , එ කාලයට සාපෙක්ශ වෙනත් ජිවින් බිහිවෙයි නෙද ? සමහර විට බුද්දිය මෙ තරම් පරිනමයකට ලක් වෙයි නැත්තම් එකත් ශුවර් නැනෙ ,

    500px-Geologic_Clock_with_events_and_periods.svg.png

    හත්තිලව්වේ ඔච්චර දෙයක් මුන්ට තේරෙන්නෙ නෑ. නිකන් මුන්ගේ මොලේට විද්‍යාව දාල මුන් ඉන්න ලෝකෙ ආතල් එක කඩන්න එපා.:rofl::rofl:
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අංගුලිමාල;16269324 said:
    හත්තිලව්වේ ඔච්චර දෙයක් මුන්ට තේරෙන්නෙ නෑ. නිකන් මුන්ගේ මොලේට විද්‍යාව දාල මුන් ඉන්න ලෝකෙ ආතල් එක කඩන්න එපා.:rofl::rofl:
    අනික මචන් ඔය මානසික රෝගයේ ලක්ශනයක් තමයි තමන්ගෙ අදහස් පිලි ගන්නෙ නැති වුනහම අසාමාන්‍ය ලෙස තරහ යන එක:growl::growl::growl::growl:. ඒක හින්ද ඔව්ව පිලිගන්නව:yes::yes::yes: කියහන් නැත්තන් ඒ තරහත් උන්ගෙ ගෙවල් වල උන්ගෙන් පිටින් තමයි යන්නෙ:(:(.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අනික මචන් ඔය මානසික රෝගයේ ලක්ශනයක් තමයි තමන්ගෙ අදහස් පිලි ගන්නෙ නැති වුනහම අසාමාන්‍ය ලෙස තරහ යන එක:growl::growl::growl::growl:. ඒක හින්ද ඔව්ව පිලිගන්නව:yes::yes::yes: කියහන් නැත්තන් ඒ තරහත් උන්ගෙ ගෙවල් වල උන්ගෙන් පිටින් තමයි යන්නෙ:(:(.

    කාටහරි අම්බානක රිදිල රෙපුත් කපල:P. කියපු එක හරි ගියා වගේ:yes::yes:

    Comments on this Post
    reputation_neg.gif
    පොර වෙන්න හදනවා සූටි සොන්නයා. දූපිය අම්මා &#35
     
    කාටහරි අම්බානක රිදිල රෙපුත් කපල:P. කියපු එක හරි ගියා වගේ:yes::yes:

    Comments on this Post
    reputation_neg.gif
    පොර වෙන්න හදනවා සූටි සොන්නයා. දූපිය අම්මා #

    මගෙත් කපල :rofl::rofl::rofl: රිදුනහම ඔහොම තමයි.:rofl::rofl:අපරාදේ අද ඉතින් කෑම ගන්නෙ කොහොමද?
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹට උත්තර නැති උනාම පටලවගෙන කියල මාරුවෙනව නේද? :lol:
    මචෝ O\Ls වලට විද්යාව සමත් ද කියහන් ඔක්කොටම කලින්?

    හික් හික් උබ හිතුවද මම මැට්ටෙක් කියල :lol::lol: එහෙනම් උබට වැරදිල... හැබැයි මට නම් ෂුවර් උබ බුද්ධාගම ගැන පොතක් පතක් අධ්‍යනය නොකෙරුවට උබ Buddhism පාස් කියල උත්තර නැති වෙලා තියෙන්නෙ මට නෙමෙයි උබට මම මෙතන අහපු කීයකට උත්තර නැති වුනාද??? මේක පොඩ්ඩක් කියවගන්න වෙලාව තියෙනව නම්... රිදිල තියෙන හැටියට නම් උබට එච්චර වයසක් නෑ වගේ :P
    Code:
    http://dahamsabava.wordpress.com/2012/04/16/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%AF%E0%B7%84%E0%B6%B8-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7/


    Code:
    http://ceylonradio.co.uk/%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%80%E0%B6%A9%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D/
     
    Last edited: