අතක් පනිනව

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo

    ඕක උඹේ ලිංගික ජීවිතයට ත් බලපානවා කොල්ලෝ , කිසි සෙල්ලමක් දන්නා බැහැ නේ බන් ,ගගහා ඉද්දි අත පන්නහම කොහොමද ?

    ow bun.... sirawatama ane mata weccha deyak
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    සේන බණ්ඩාර මහතා වෙදගම වෙද ගෙදර TP 0112404935

    saturday sunday is best but too many crowd. You should go early in the morning
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සේන බණ්ඩාර මහතා වෙදගම වෙද ගෙදර TP 0112404935

    saturday sunday is best but too many crowd. You should go early in the morning

    ahhh wedagana laga patha machan ela machan man balannam bun thnks hode machan loku udawwak thnkz machan thnks lot
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඔක surgery එකෙන් හරියනව. side effect තියෙන්නෙ කලතුරකින් එතන ආසාදනය වෙන්න පුලුවන්. මම හිතන විදියට නම් සින්හල බෙහෙත් වලින් ගොඩ දන්න බෑ. හැබයි surgery එකට බයවෙන්න ඩෙයක් නෑ මචන්
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Dr Ananda Perera honda surgeon kenek. poddak hamba wela balapan. samahara witha operation karanawata wada nikan inna ekath honda wenna puluwan.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් ඔක surgery එකෙන් හරියනව. side effect තියෙන්නෙ කලතුරකින් එතන ආසාදනය වෙන්න පුලුවන්. මම හිතන විදියට නම් සින්හල බෙහෙත් වලින් ගොඩ දන්න බෑ. හැබයි surgery එකට බයවෙන්න ඩෙයක් නෑ මචන්

    ow paththu bandala amuthuwen atakatu wawanna ba ne... mama ohoma una kenek ekka hospital ekedi katha kara. Dr. Ananda Perera thamai operation eka kare. bayawenna kisi deyak naa machan. atha hollanne nathuwa uramaawak wage daagena inna one, eeta passe physiotherapy thiyenawa.

    atha pana pana wada windinawata wada nam hondai.