අතට දාඩිය දාන කට්ටිය

NuwanHera

Active member
  • Jul 6, 2014
    360
    103
    43
    අතට දාඩිය දාන කට්ටිය

    :growl::growl:

    :growl:

    :growl:

    :growl:

    :growl:

    :growl:

    මගෙ මචන් අත් දෙකටයි කකුල් දෙකටයි දාඩිය දානව මගෙ ගොඩක් වෑඩ වලට මේක බාදාවක් .අතට අත දෙන්න ගියත් මාර ප්‍රශ්නයක් .ටිකක් හිතට බය හිතෙන වෙලාවල්වලට මෙක වෙනව .
    …
    …මේකට විසදුමක් දන්න කවුරුහරි ඉන්නවඩ.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඔකට 12 වොල්ටෙජ් බැටරි එකක් අරන් කරන්ට් එකක් අල්ලලා කරන විගඩමක් තියනවා,සාර්ථක උනු අයත් ඉන්නවා.:dull: මම දන්න යාළුවෙක් ගේ යාළුවෙක් කරලා හොඳ වෙලා තියනවා,මම කරන විදිය හරියටම දන්නෙ නැ.පොඩ්ඩක් එ ගැන හොයලා බලන්න [මෙක කරන්න යන්න එපා හොයන්නෙ බලන්නෙ නැතුව]
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දාඩිය නම් දානවා තමා බන් ඒත් ඉතින් මහා පරිමානෙන් දානවා නම් ඩොකා මීට් වෙයන්
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    දාඩිය නම් දානවා තමා බන් ඒත් ඉතින් මහා පරිමානෙන් දානවා නම් ඩොකා මීට් වෙයන්

    a kiyanne obeth allata dadiya danawada.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):):)
    සාමාන්‍ය දෙයක් බං.. පෙලක් අයට ඔහොම වෙනවා.. කාලයක් යද්දි නැතිවෙලා යනවා ඕක..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔකට 12 වොල්ටෙජ් බැටරි එකක් අරන් කරන්ට් එකක් අල්ලලා කරන විගඩමක් තියනවා,සාර්ථක උනු අයත් ඉන්නවා.:dull: මම දන්න යාළුවෙක් ගේ යාළුවෙක් කරලා හොඳ වෙලා තියනවා,මම කරන විදිය හරියටම දන්නෙ නැ.පොඩ්ඩක් එ ගැන හොයලා බලන්න [මෙක කරන්න යන්න එපා හොයන්නෙ බලන්නෙ නැතුව]

    :eek:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වැඩිපුර හස්ත කර්මාන්තයේ දීම තමයි ඕකට හේතුව...:yes::yes::yes: හස්ත කර්මාන්තය අඩු කරපන්... :baffled:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වැඩිපුර හස්ත කර්මාන්තයේ දීම තමයි ඕකට හේතුව...:yes::yes::yes: හස්ත කර්මාන්තය අඩු කරපන්... :baffled:

    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif
    avatar520020_4.gif